චොකා බයිලා
1. වහින්න එනවා
2. වැස්ස අද බෑ
3. ඔහෙත් වහිනවද ?
4. මෙහෙ වැඩ
5. එන්න උනේ නෑ
6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
7. වෙලාවක් නෑ
etc etc ...![]()
වැඩබැරි දාස ගේ කතා කියල පොඩි කාලේ කතා වගයක් කියෙවුව බන්
චොකා බයිලා
1. වහින්න එනවා
2. වැස්ස අද බෑ
3. ඔහෙත් වහිනවද ?
4. මෙහෙ වැඩ
5. එන්න උනේ නෑ
6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
7. වෙලාවක් නෑ
etc etc ...![]()
අපිට කොහෙන්ද සුදු නංගිලා ..සුදු අයියලට වගේ![]()
එතකොට විනාඩි පහෙන් පහට කෝල් එන්නේ මටද යකෝව්...... 
වැඩබැරි දාස ගේ කතා කියල පොඩි කාලේ කතා වගයක් කියෙවුව බන්
රුසියානු කථා 
එතකොට විනාඩි පහෙන් පහට කෝල් එන්නේ මටද යකෝව්......
![]()


දැ.නෑ.ද.නෑ![]()
උඹලා මහ බය ගුල්ලෝ නේ බං..... බලපන් මම ඔය බාව වනන එකාට බය නෑ.....
(අමතනවට නම් ටිකාකාකාක් බයයි) කනෙන් පෙන්වන්නද....??
![]()
රිදිලා මරු කියවයි දැන් 
උඹලා මහ බය ගුල්ලෝ නේ බං..... බලපන් මම ඔය බාව වනන එකාට බය නෑ.....
(අමතනවට නම් ටිකාකාකාක් බයයි)

සුපුරුදු බණ..
මරු කියවයි දැන්.![]()
තොට කොහොමත් හාඩ් එකක් දෙන්නේ නෑ......
වැලසිරි..... 
චොකා බයිලා
1. වහින්න එනවා
2. වැස්ස අද බෑ
3. ඔහෙත් වහිනවද ?
4. මෙහෙ වැඩ
5. එන්න උනේ නෑ
6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
7. වෙලාවක් නෑ
etc etc ...![]()
හා......!! 
පට්ට නේ !
![]()
අර වඳුරා දෙව්ලොව යන කථා පොතේ නම මතක නෑ බන් දැන්
අරුණ ප්රකාශකයෝ තමයි ඒ කාලේ රුසියානු ළමා කථා පලකරේ 
බය නෙවේ ඕයි ගෞරවය![]()
එහෙමවත් කියමු......
ගූගල් ඉන්පුට් ද....?? මට ඒක හරි යන්නේ නෑ..... මම QSFOX 