EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :yes::yes: චොකා බයිලා :oo:

    1. වහින්න එනවා
    2. වැස්ස අද බෑ
    3. ඔහෙත් වහිනවද ?
    4. මෙහෙ වැඩ
    5. එන්න උනේ නෑ
    6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
    7. වෙලාවක් නෑ

    etc etc ... :dull:

    වැඩබැරි දාස ගේ කතා කියල පොඩි කාලේ කතා වගයක් කියෙවුව බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P කනෙන් පෙන්වන්නද....?? :P


    එක්කෝ එපා උඹේ කන් දෙකෙන් පෙන්නන එව්වා බලන්න මට උඩ බලන්න බෑ :rofl: රිදිලා මරු කියවයි දැන් :P

    donkey-ears_2483.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: උඹලා මහ බය ගුල්ලෝ නේ බං..... බලපන් මම ඔය බාව වනන එකාට බය නෑ..... :P (අමතනවට නම් ටිකාකාකාක් බයයි)

    බය නෙවේ ඕයි ගෞරවය :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: චොකා බයිලා :oo:

    1. වහින්න එනවා
    2. වැස්ස අද බෑ
    3. ඔහෙත් වහිනවද ?
    4. මෙහෙ වැඩ
    5. එන්න උනේ නෑ
    6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
    7. වෙලාවක් නෑ

    etc etc ... :dull:

    :frown: :baffled: :dull: හා......!! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට නේ !
    Wada%20Bari%20Dasa.jpg


    පට්ට නේ :cool: අර වඳුරා දෙව්ලොව යන කථා පොතේ නම මතක නෑ බන් දැන් :( අරුණ ප්‍රකාශකයෝ තමයි ඒ කාලේ රුසියානු ළමා කථා පලකරේ :D
     
    Status
    Not open for further replies.