EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගේ මතේට එකඟ වෙයන් :rofl::P
    අනේ උකේ......
    මගේ දේශපාලන ස්ථාවරය හොළවන්න පේරාදෙණියේ හොදම ජවිපෙ තෙල් කාරයින්ටත් බැරි වෙච්චි එකේ මේ උරුලෑව අහවල් ලබ්බක් කොරන්න ද?:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ස්තුතියි.......ඔබතුමාටත් එසේම වේවා!!!!!:D:D
    යකෝ මට කොල්ලෙක් සෙට් වෙලා අහවල් පයන්නක් කොරන්න ද?
    මම සමනලයෙක් නොවෙමි.........
    බොට කොල්ලෙක් සෙට් වේවා කියල පැතුවේ.........:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උකේ......
    මගේ දේශපාලන ස්ථාවරය හොළවන්න පේරාදෙණියේ හොදම ජවිපෙ තෙල් කාරයින්ටත් බැරි වෙච්චි එකේ මේ උරුලෑව අහවල් ලබ්බක් කොරන්න ද?:dull::dull:

    :rofl: අනේ උඹේ මතේ :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ මට කොල්ලෙක් සෙට් වෙලා අහවල් පයන්නක් කොරන්න ද?
    මම සමනලයෙක් නොවෙමි.........
    බොට කොල්ලෙක් සෙට් වේවා කියල පැතුවේ.........:dull:

    :eek: කවුද දන්නේ.....

    අනේ බොහෝ...ම ස්තුතියි......:yes::yes:
    මන් ඔයාට මොනවා ලැබෙන්න කියලද ප්‍රර්ථනා කරන්න ඕනෑ???:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: කවුද දන්නේ.....

    අනේ බොහෝ...ම ස්තුතියි......:yes::yes:
    මන් ඔයාට මොනවා ලැබෙන්න කියලද ප්‍රර්ථනා කරන්න ඕනෑ???:D:D
    බාලයන් ඇසුරට නොලැබේවා කියල........

    දැන් රිදෙයි මේකට නම් සමහර හොට්ටන්ට............:rofl::rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බාලයන් ඇසුරට නොලැබේවා කියල........

    දැන් රිදෙයි මේකට නම් සමහර හොට්ටන්ට............:rofl::rofl::rofl::rofl:
    හ්ම්ම්.....එහෙනම් ඒක එයාකාරයෙන්ම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....කල්‍යාණ මිත්‍රයන් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා......:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද චනීස් පාරක් ගෙනාවා.. :P

    චිකන් ෆ්‍රයිඩ් රයිස්, බට්න් මෂ්රූම්, හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්, ඩෙවල්ඩ් චිකන්,චෝප්සුයි :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද චනීස් පාරක් ගෙනාවා.. :P

    චිකන් ෆ්‍රයිඩ් රයිස්, බට්න් මෂ්රූම්, හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්, ඩෙවල්ඩ් චිකන්,චෝප්සුයි :cool:
    අනේ...
    මම නම් ඕව ගෙදර හදනවා.....
    නව වසරේ ඔබතුමාට ඒ අසිරිය විදීමට ලැබේවා!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ...
    මම නම් ඕව ගෙදර හදනවා.....
    නව වසරේ ඔබතුමාට ඒ අසිරිය විදීමට ලැබේවා!!!!

    අඩෝ මෙව්වා ඔරිජිනල් චයිනීස් තැනකින් ගේන්නේ ..රිදෙයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මෙව්වා ඔරිජිනල් චයිනීස් තැනකින් ගේන්නේ ..රිදෙයි :P
    ග්‍රේට් වෝල්
    ෆ්ලවර් ඩ්‍රම්
    ෆ්ලවර් සෝන්ග්
    චයිනීස් ඩ්‍රැගන්
    වෙන කොහෙද බං.......:rolleyes:
     
    Status
    Not open for further replies.