අනේ උකේ......උගේ මතේට එකඟ වෙයන්![]()


ඔබතුමීටත් සෙට් වේවා!!!!![]()


පෙන්නපං කෝ......lol ඊයේ රෑ එකියක් දාපු ජංගි කොමෙන්ට් එකක් ඩිලීට් කරලා![]()

යකෝ මට කොල්ලෙක් සෙට් වෙලා අහවල් පයන්නක් කොරන්න ද?බොහොම ස්තුතියි.......ඔබතුමාටත් එසේම වේවා!!!!!![]()

අනේ උකේ......
මගේ දේශපාලන ස්ථාවරය හොළවන්න පේරාදෙණියේ හොදම ජවිපෙ තෙල් කාරයින්ටත් බැරි වෙච්චි එකේ මේ උරුලෑව අහවල් ලබ්බක් කොරන්න ද?![]()
අනේ උඹේ මතේ 
යකෝ මට කොල්ලෙක් සෙට් වෙලා අහවල් පයන්නක් කොරන්න ද?
මම සමනලයෙක් නොවෙමි.........
බොට කොල්ලෙක් සෙට් වේවා කියල පැතුවේ.........![]()
කවුද දන්නේ.....



පෙන්නපං කෝ......
මල් මල් එකක් ද? නැත්තං ජී ස්ට්‍රින්ග් එකක් ද?![]()

බාලයන් ඇසුරට නොලැබේවා කියල........කවුද දන්නේ.....
අනේ බොහෝ...ම ස්තුතියි......
මන් ඔයාට මොනවා ලැබෙන්න කියලද ප්‍රර්ථනා කරන්න ඕනෑ???![]()




අපි වැල බාල අසහනේ දුරු කරගන්නේ නෑනේ මලේ........නාකි අසහනේ..![]()



හ්ම්ම්.....එහෙනම් ඒක එයාකාරයෙන්ම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....කල්‍යාණ මිත්‍රයන් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා......බාලයන් ඇසුරට නොලැබේවා කියල........
දැන් රිදෙයි මේකට නම් සමහර හොට්ටන්ට............![]()





අනේ...අද චනීස් පාරක් ගෙනාවා..
චිකන් ෆ්‍රයිඩ් රයිස්, බට්න් මෂ්රූම්, හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්, ඩෙවල්ඩ් චිකන්,චෝප්සුයි![]()
අනේ...
මම නම් ඕව ගෙදර හදනවා.....
නව වසරේ ඔබතුමාට ඒ අසිරිය විදීමට ලැබේවා!!!!

ග්‍රේට් වෝල්අඩෝ මෙව්වා ඔරිජිනල් චයිනීස් තැනකින් ගේන්නේ ..රිදෙයි![]()

ග්‍රේට් වෝල්
ෆ්ලවර් ඩ්‍රම්
ෆ්ලවර් සෝන්ග්
චයිනීස් ඩ්‍රැගන්
වෙන කොහෙද බං.......![]()


මම කිව්වේ....
අපි නොදන්න චෙස්.....![]()