පෑන් කොම්පැනියේ කැලැන්ඩරේටද, හරියන්නේ නෑ අපායට ගහන එකකට නම් හරි.....කෝ ඔයාගේ ෆොටෝස් ?![]()

පෑන් කොම්පැනියේ කැලැන්ඩරේටද, හරියන්නේ නෑ අපායට ගහන එකකට නම් හරි.....කෝ ඔයාගේ ෆොටෝස් ?![]()

නැන්දා කොස්ස අල්ලන්න එපාය ඉතින් එකට![]()


සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..බැදපු සෙට් එකේ ඔක්කොටම
සොයුරන්ටත් සොයුරියන්ටත්
ප්රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
ළමයි ලපටින්ටත්
අම්මලා තාත්තලා
නැන්දලා මාමලාටත්
![]()
එසෙම වෙවාතව නලවපන් අයියේ...![]()
![]()
පිස්සුද යකෝ..... සුදු නංගිට මම තොපිලව පෙන්නුවේ නෑ..... මේ නාහෙන් අඩනවා සන් බෝයියා වැරදියට තේරුම් අරන් කියලා......
![]()

අම්මෝ..හාඩ් හතරක්...හාර්ඩ් එක ගෙනත් දුන් යුරාට ස්තුතිය![]()
එකක් මට..





හාර්ඩ් එක ගෙනත් දුන් යුරාට ස්තුතිය![]()
ඈත්තටම ගෙනත් දුන්නා කියපිය...... නැත්නම් මුන් මට කෝචොක් එක දායි..... 