EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ ඔයාගේ ෆොටෝස් ? :P
    පෑන් කොම්පැනියේ කැලැන්ඩරේටද, හරියන්නේ නෑ අපායට ගහන එකකට නම් හරි.....:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..බැදපු සෙට් එකේ ඔක්කොටම
    සොයුරන්ටත් සොයුරියන්ටත්
    ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
    ළමයි ලපටින්ටත්
    අම්මලා තාත්තලා
    නැන්දලා මාමලාටත්


    10906464_424769327671283_8000716966860651409_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..බැදපු සෙට් එකේ ඔක්කොටම
    සොයුරන්ටත් සොයුරියන්ටත්
    ප්‍රිය වල්ලභයන්ටත් භාරයවන්ටත්
    ළමයි ලපටින්ටත්
    අම්මලා තාත්තලා
    නැන්දලා මාමලාටත්


    10906464_424769327671283_8000716966860651409_n.jpg

    :cool: එසෙම වෙවා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :frown: :angry: පිස්සුද යකෝ..... සුදු නංගිට මම තොපිලව පෙන්නුවේ නෑ..... මේ නාහෙන් අඩනවා සන් බෝයියා වැරදියට තේරුම් අරන් කියලා...... :dull:
    තව නලවපන් අයියේ...:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    2015 අවුරුද්ද සාමයෙන් සතුටින් පිරි නිරෝගීව ඉන්න ලැබෙන සුබම සුබ නව වසරක් වෙන්න ඕන මගේ සහෝදර සහෝදරියන් ඔක්කොටම......:love::love::love::D:D

    Happy-New-Year-2015-Facebook-Banner-04.jpg

    Z

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ක්ලබ් එකේ කස්ටියත් සුභ නව වසරක් වේවා :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුටපිරි සුභ නව වසරක් වේවා..!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොහොයුරු කැලක් මෙන් සිටින ඔබ සැමට සියලු යහපත් පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා !!
    aaaaaa.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.