මට ගසන මඩ නිසා හෙට සිට ප්‍රතිකාර ලබා ගන්නට එන කිරියේ සියළු ම හුයන්නන් ගෙන් සාමාන්‍ය පරිදි සේවා ගාස්තු අය කරනු ලැබේ...............
දත් ගැලවීම හිරි නොවට්ටා සිදුකරනු ලැබේ...............![]()
ඈති යන්තම් මොලේ පෑදිලා......
කලින් ඉදන්ම කිව්වනේ..... ඔතන සමාජ සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා නෙවේ බව...... එහෙම තමා වෙන්න ඕනා......
වෙනදටත් දත් ගැලෙව්වේ හිරි වට්ටලායෑ......??
මරු කියවයි උදේම..... 
පූසට බ්රේක් නැතුව එක සෙට් වේවා!!!![]()
ගෙදර පූසිටද.....??
යේ....යේ....
බදින්න කලින් ම...........
එසෙම තොටත් ඒ විනැම්බෑසිය ම වේවා!!!!![]()
මැෂිමත් එක්කම ලිදේ..... 
ගෙදර පූසිටද.....??
![]()
![]()
මැෂිමත් එක්කම ලිදේ.....
![]()

හොප්යි මුන් දෙන්න ඇරත් ඇරගෙන නේද ?මොනවා උනත් මම නම් MY3 ට
![]()

අපි හැමෝම MY3 ට...... 
වැලි කොට්ට අදින්න මූත් ඉන්න තිබ්බේ බං...... කොහොමද ප්‍රොෆෙසර් ලුක් එකෙන් කණ්නාඩි දෙකත් දාගෙන වැලි කොට්ට අදිනකොට බේබිලට කාර් රේස් පදින්න.......

බොට පුකේ ඉදන්ම පිස්සු......![]()

බෙස්ට් ඔෆ් ලක්...........
මම නම් රටට කෙළවන කිසිම එකෙක්ට කතිරයකින්වත් සම්මාදම් නොවෙමි......
මා දැන් කල්පනා කරන්නේ ඡන්ද පත්‍රිකාවේ ලියන කුණුහරපය ගැනය...........![]()

රාජපක්ෂ ලග ඉන්නකම් ඕනා එකෙක් හොදාදාදාදායි....... රාජපක්ෂ නොවුන ගමන් උන් ඔක්කොම නරකාකාකායියි........
මොකක්ද මාමේ මේ තියරිය.......
මේ ඉන්න උට්ටිගේ පුතා කෙලොපු හරිය ඇති දැන්උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝ
එකෙන්ම..... මදෑ ඔය කෑවා.... චන්ද්‍රිකා හිටියා..... ඒ ගෑනිත් කෑවා..... ඒත් මෙහෙම වවාගෙන කෑවේ නෑ..... මේක පුදුම කෑමක්නේ...... 
ඌටත් නෑ...මූටත් නෑ......
මහමැතිවරණයේදී හෙළ උරුමයට හෝ ජවිපෙට දෙනවා

මේ කියන ඒවට මොනවා කියන්නද මන්දා.........!! 
31 රෑ කළුවරේ ජරමරේ වගේ..අම්මපා මේ වන්නියේ මොකට ඉන්නවද...චික්
ඒකනේ සුදූ ඔයාට මම කියන්නේ මෙහෙට එන්න කියලා....... 
අනේ උකේ......
මගේ දේශපාලන ස්ථාවරය හොළවන්න පේරාදෙණියේ හොදම ජවිපෙ තෙල් කාරයින්ටත් බැරි වෙච්චි එකේ මේ උරුලෑව අහවල් ලබ්බක් කොරන්න ද?![]()

කොහෙටවත් නැති දේශපාලන ස්ථාවරයක මොනවා හොලවන්නද මාමේ........
මහින්ද මාමි වගේ යුද්දේ දින්නා..... යුද්දේ දින්නා කිය කියා ඉන්න තමා පුලුවන් ඔය ස්ථාවරෙත්........ 
අද චනීස් පාරක් ගෙනාවා..
චිකන් ෆ්‍රයිඩ් රයිස්, බට්න් මෂ්රූම්, හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්, ඩෙවල්ඩ් චිකන්,චෝප්සුයි![]()
අපරාදේ බං අර අරූ (ඔව් ඔව් ඌ තමා
) මෙහේ ඈවිත් මුන්ට කෑම හදන්න උගන්වන්න ගත්ත මහන්සිය........

අනේ...
මම නම් ඕව ගෙදර හදනවා.....
නව වසරේ ඔබතුමාට ඒ අසිරිය විදීමට ලැබේවා!!!!
මාමේ..... අර කෑම කඩේ වැඩේ......
හිටු අද කෝල් එකක් දෙන්නම්..... උදේ කෝල් කරාට ආන්සර් කරේ නෑ නේ...... පොඩි තැනක් තියේ....... බලමු.....
