EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් SLT Speed එක සිංහලු...:cool::cool:

    4024497564.png

    :P අපිට නම් ඔයිට වඩා එනවා දැනටමත්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ගසන මඩ නිසා හෙට සිට ප්‍රතිකාර ලබා ගන්නට එන කිරියේ සියළු ම හුයන්නන් ගෙන් සාමාන්‍ය පරිදි සේවා ගාස්තු අය කරනු ලැබේ...............
    දත් ගැලවීම හිරි නොවට්ටා සිදුකරනු ලැබේ...............:angry::angry::angry:

    :cool: ඈති යන්තම් මොලේ පෑදිලා...... :yes: කලින් ඉදන්ම කිව්වනේ..... ඔතන සමාජ සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා නෙවේ බව...... එහෙම තමා වෙන්න ඕනා...... :yes:

    :growl: වෙනදටත් දත් ගැලෙව්වේ හිරි වට්ටලායෑ......?? :growl:

    මහින්දයා වගේම අමු අමුවේමනේ දත් ගැලෙව්වේ...... :angry: මරු කියවයි උදේම..... :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    සියලු දෙනාටම සතුටින් පිරි රතිබර සුභම සුභ නව වසරක් වේවා!!
    000203FB.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පූසට බ්‍රේක් නැතුව එක සෙට් වේවා!!!:P

    :shocked: ගෙදර පූසිටද.....?? :eek:

    යේ....යේ....
    බදින්න කලින් ම...........:rofl::rofl::rofl:

    එසෙම තොටත් ඒ විනැම්බෑසිය ම වේවා!!!!:P:P:rofl::rofl::rofl:

    :lol: :lol: මැෂිමත් එක්කම ලිදේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොප්යි මුන් දෙන්න ඇරත් ඇරගෙන නේද ? :eek: මොනවා උනත් මම නම් MY3 ට :cool:

    :yes::yes: අපි හැමෝම MY3 ට...... :cool::cool:



    :nerd: වැලි කොට්ට අදින්න මූත් ඉන්න තිබ්බේ බං...... කොහොමද ප්‍රොෆෙසර් ලුක් එකෙන් කණ්නාඩි දෙකත් දාගෙන වැලි කොට්ට අදිනකොට බේබිලට කාර් රේස් පදින්න....... :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට පුකේ ඉදන්ම පිස්සු...... :lol:

    :shocked: :growl:

    සුභ නව වසරක් මිනි මාමේ...... ලබන පාරත් මහින්ද මාමා ආවොත්..... වාහනේ ආදායම් බලපත්‍රෙට 9000/= ට 18000/= ක් ගෙවන්න ලෑස්ති වෙයන් මාමේ....... :yes: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙස්ට් ඔෆ් ලක්...........:cool:
    මම නම් රටට කෙළවන කිසිම එකෙක්ට කතිරයකින්වත් සම්මාදම් නොවෙමි......
    මා දැන් කල්පනා කරන්නේ ඡන්ද පත්‍රිකාවේ ලියන කුණුහරපය ගැනය...........:P

    :lol::lol: රාජපක්ෂ ලග ඉන්නකම් ඕනා එකෙක් හොදාදාදාදායි....... රාජපක්ෂ නොවුන ගමන් උන් ඔක්කොම නරකාකාකායියි........ :lol: මොකක්ද මාමේ මේ තියරිය....... :lol:

    10891829_757764054292550_3699019752888054865_n.jpg



    අපිට තියරිය දාලා 8 වෙනිදා උදේට ගිහින් දෑත් ශක්තිමත් කරලා එන්න මාමේ...... කමක් නෑ ඉතින් යුද්දේ දින්නනේ....... :yes: :lol:



    අවුරුද්දේ මුලින්ම අමතගන්න අවස්ථාවක්....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඉන්න උට්ටිගේ පුතා කෙලොපු හරිය ඇති දැන් :angry: උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝ

    :yes: එකෙන්ම..... මදෑ ඔය කෑවා.... චන්ද්‍රිකා හිටියා..... ඒ ගෑනිත් කෑවා..... ඒත් මෙහෙම වවාගෙන කෑවේ නෑ..... මේක පුදුම කෑමක්නේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උකේ......
    මගේ දේශපාලන ස්ථාවරය හොළවන්න පේරාදෙණියේ හොදම ජවිපෙ තෙල් කාරයින්ටත් බැරි වෙච්චි එකේ මේ උරුලෑව අහවල් ලබ්බක් කොරන්න ද?:dull::dull:

    :lol::lol: කොහෙටවත් නැති දේශපාලන ස්ථාවරයක මොනවා හොලවන්නද මාමේ........ :rolleyes: මහින්ද මාමි වගේ යුද්දේ දින්නා..... යුද්දේ දින්නා කිය කියා ඉන්න තමා පුලුවන් ඔය ස්ථාවරෙත්........ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද චනීස් පාරක් ගෙනාවා.. :P

    චිකන් ෆ්‍රයිඩ් රයිස්, බට්න් මෂ්රූම්, හොට් බැටර්ඩ් කට්ල්ෆිෂ්, ඩෙවල්ඩ් චිකන්,චෝප්සුයි :cool:

    :dull: අපරාදේ බං අර අරූ (ඔව් ඔව් ඌ තමා :yes: ) මෙහේ ඈවිත් මුන්ට කෑම හදන්න උගන්වන්න ගත්ත මහන්සිය........ :dull: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ...
    මම නම් ඕව ගෙදර හදනවා.....
    නව වසරේ ඔබතුමාට ඒ අසිරිය විදීමට ලැබේවා!!!!

    :( :( මාමේ..... අර කෑම කඩේ වැඩේ...... ;) හිටු අද කෝල් එකක් දෙන්නම්..... උදේ කෝල් කරාට ආන්සර් කරේ නෑ නේ...... පොඩි තැනක් තියේ....... බලමු..... :yes: :cool:
     
    Status
    Not open for further replies.