EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහන්න සෙට් වෙයව්!!!!
    මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
    පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........

    :shocked: රාජපාක්ෂිකයෝ සුදු වෑන් වලින් අරන් යන්නේ නෑ නේ මාමේ.......!! :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උමට තරම් මට අසහනයක් නෑ......
    ඔය වැල බලන එක මේ ලබන අවුරුද්දෙවත් නතර කරපිය.....
    නැත්තං තෝ හොමෙක් වෙලා නවතින්නේ..........:angry::angry::angry:



    නතර කරන්න බලන්න එපායෑ... :rofl:මං සිරාවටම වැල බලන්නේ නෑ මාමේ...:cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: රාජපාක්ෂිකයෝ සුදු වෑන් වලින් අරන් යන්නේ නෑ නේ මාමේ.......!! :baffled:
    මෑණියන් ගේ වස්තුය......
    කවද්ද බොටෝ මම රාජපාක්ෂික වුනේ........
    මම ජාතිකවාදියෙක්......
    මම හිට ගන්නේ මගේ රට එක්ක.....
    ළමයි හදන්න බැරි සොන්නාති සොන්නයෙක් එක්කවත්, රටට කෙළවන පවුල් වනාන්තරයක් හදන උරුලෑවෙක් එක්වත් නෙවෙයි..........:dull::dull::dull:

    පෝස්ටුව එඩිට් කොරන ලදී.....
    කලින් පල වූ දෙයින් යම් සිත් රිදීමක් වූවා නම් සමාවන්න...........
    නම් කලේ රනිල් නම් බානසුල්ලා ගැනය........:dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොප්යි මුන් දෙන්න ඇරත් ඇරගෙන නේද ? :eek: මොනවා උනත් මම නම් MY3 ට :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෑණියන් ගේ වස්තුය......
    කවද්ද බොටෝ මම රාජපාක්ෂික වුනේ........
    මම ජාතිකවාදියෙක්......
    මම හිට ගන්නේ මගේ රට එක්ක.....
    තෝ වගේ ළමයි හදන්න බැරි සොන්නාති සොන්නයෙක් එක්කවත්, රටට කෙළවන පවුල් වනාන්තරයක් හදන උරුලෑවෙක් එක්වත් නෙවෙයි..........:dull::dull::dull:

    :dull: මොනවද බන් මේ කියන්නේ රෙද්ද :angry: උඹලට තරහ ගියා කියල මෙහෙම කියන එක හරිද ? :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පල පල යන්න......
    ගිගා බයිට් ගනන් බාන්නේ එතකොට වැල නෙවෙයි අල වෙන්ඩෑ............:angry::angry:

    අපි බාන්නේ ෆිල්ම් ගේම් සහ ඩොකියුමෙන්ට්‍රි.:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොප්යි මුන් දෙන්න ඇරත් ඇරගෙන නේද ? :eek: මොනවා උනත් මම නම් MY3 ට :cool:
    බෙස්ට් ඔෆ් ලක්...........:cool:
    මම නම් රටට කෙළවන කිසිම එකෙක්ට කතිරයකින්වත් සම්මාදම් නොවෙමි......
    මා දැන් කල්පනා කරන්නේ ඡන්ද පත්‍රිකාවේ ලියන කුණුහරපය ගැනය...........:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෙස්ට් ඔෆ් ලක්...........:cool:
    මම නම් රටට කෙළවන කිසිම එකෙක්ට කතිරයකින්වත් සම්මාදම් නොවෙමි......
    මා දැන් කල්පනා කරන්නේ ඡන්ද පත්‍රිකාවේ ලියන කුණුහරපය ගැනය...........:P

    මේ ඉන්න උට්ටිගේ පුතා කෙලොපු හරිය ඇති දැන් :angry: උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඉන්න උට්ටිගේ පුතා කෙලොපු හරිය ඇති දැන් :angry: උකන්නා හිටියොත් විනාසයි ...බලමුකෝ බලමුකෝ
    ඌටත් නෑ...මූටත් නෑ......
    මහමැතිවරණයේදී හෙළ උරුමයට හෝ ජවිපෙට දෙනවා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැදුවා.........:dull::dull:
    ඌට කෝල් කරලා සමාව භජනය කොලා...
    තව මොනව හරි වෙන්න ඕන නම් කියපං.......:dull::dull:

    උගේ මතේට එකඟ වෙයන් :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol ඊයේ රෑ එකියක් දාපු ජංගි කොමෙන්ට් එකක් ඩිලීට් කරලා :lol:
     
    Status
    Not open for further replies.