පහුගිය දවස්ටිකේ උඹ උඩදාගෙන බෑවේ SLT උන්ට වැරදිලා කියලා..මම ඉතින් කිව්වේ නෑ..දැන දැන ලිඳේ දාන්න බෑනේ සහෝ...![]()
උන්ට වැරදිලා තමා ඕයි..

මට මාසෙ මැද ඉඳලම යූසේජ් මීටර් හිරවෙලා 16ක් එන්න ගත්තා සමහර දවස් වලට.. නැත්නම් කොහොමද ගොන් අලියෝ ගිගා 120කට වඩා බාන්නේ..

පහුගිය දවස්ටිකේ උඹ උඩදාගෙන බෑවේ SLT උන්ට වැරදිලා කියලා..මම ඉතින් කිව්වේ නෑ..දැන දැන ලිඳේ දාන්න බෑනේ සහෝ...![]()


රියලි??![]()
ඉන් මයි සයිඩ් ඉට්ස් බොරින් ටු ප්ලේ ගේම්ස්....සීම්ස් දැට් යු ලව් ඉට් වෙරි මච්....
![]()

ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.
අපේ අම්ම නම් හදන්නේ පොල්කටු හැඳි දෙකක උදවුවෙන්.
තව පුලුවන් යෝගට් කෝප්පයක අඩියට වටේට කිරිබත් දාල මැදට පැනිදාල උඩින් ආයේ කිරිබත් දාල තදකරල ගන්න.

පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....


අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....



එල එල...... උදේම ඉතින් *ක දෙමු රට කමු වැඩ දෙකකට සෙට් උනා..... මොනවා කරන්නද ඒවත් කරා උදේම.....
මගේ වාහන නෙවේ නිසා...... කතා කරහම ඩ්‍රයිවින් වැඩේට යන්න එපායේ..... ඒකට අක්කා ඔරොප්පු වෙලා......
![]()
![]()
වෙන ඉතින් විශේෂයක් නෑ..... SMS එවන උන්ට රිප්ලයි දාන්නත් එපායේ..... VM / PM කරපු අයට රිප්ලයි කරන්නත් ඕනා......![]()
ආ තව ඉතින් විශේෂ දේකට තියෙන්නේ ඉතින් අපේ ඈනිවසරිය ලගයි..... 6![]()
![]()


නගාගේ හැඩේම.....හ්ම්ම් ඔව් නේද ...පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....
යෝගට් කෝප්ප වැඩෙත් හොදයි ...හැඩේ වෙනස් නෙහ්....අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....
කිබුලා අයියා කිවුවා විදිහක් තව.....ඔක්කොම මතක තියාගන්නවා....තැන්ක්ස් මිනි අයියේ![]()

800ට? කපලා...
ජනවාරි පලවෙනිදම අමතලා ලංකාබෙල් ගනින්. මොන උට්ටක්ද?![]()
උන් දැන් බලන්නේ ගෙවලා නැති ගාන නෙවේ බං..... මාස දෙකක් පිට පිට සත පහක්වත් ගෙවලා නැත්නම් උන් කපනවා ලයින් එක......
කොහෙද ඉතින් සමහරු SLT to SLT සත ගානක් අඩු එකට ඒකට කෝල් එක දෙන්නේ SLT එකට...... 
පොල්කටු හැන්දෙන් ට්‍රයි කලාද, එහෙම කරනව නම් හැන්ද වතුරෙන් තෙමන්න ඕනි කිරිබත් දාන්න කලින්, පොල්කිරි වලිනුත් මේක කරන්න පුලුවනි.හ්ම්ම් ඔව් නේද ...පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....
යෝගට් කෝප්ප වැඩෙත් හොදයි ...හැඩේ වෙනස් නෙහ්....අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....
කිබුලා අයියා කිවුවා විදිහක් තව.....ඔක්කොම මතක තියාගන්නවා....තැන්ක්ස් මිනි අයියේ![]()
අයි හේට් ගේම්ස්. අයි ඩෝන්ට් හෑව් ටයිම්. බට් ෆෝ CoC යේස් අයි හෑව් ටයිම්..![]()

අයි හේට් ටු....

ඇත්තද??? ඔයා එච්චර කල්ද බැදලා..ඔඕ...........
![]()
නෑ නෑ අවුරුදු 4යි..... (අක්කගෙන් අහගත්තේ ශේප් එකේ) 
පොල්කටු හැන්දෙන් ට්‍රයි කලාද, එහෙම කරනව නම් හැන්ද වතුරෙන් තෙමන්න ඕනි කිරිබත් දාන්න කලින්, පොල්කිරි වලිනුත් මේක කරන්න පුලුවනි.
ඊලඟ පාර අලුත්ටෙන් බෝලයක් දාන්න කලින් ආයෙත් තෙමන්න ඔනි.
එතකොට ඇලෙන්නේ නෑ.






ඒක මට අමාරුයි අෆ්ෆා...හැබැයි වැඩේ අල්ලා ගත්තම ලේසි ඇති....
මන් වතුරෙන් තෙමුවේ නැහැ නෙව...මෝඩ කෙල්ල මන්....හයියු.......
ආපහු හදන්න ඕන...මිනි අයියත් මතක් කරන්නම්කො![]()


දේ ආර් නොටි ඉඹුල් කිරිබත්.....ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.
අපේ අම්ම නම් හදන්නේ පොල්කටු හැඳි දෙකක උදවුවෙන්.
තව පුලුවන් යෝගට් කෝප්පයක අඩියට වටේට කිරිබත් දාල මැදට පැනිදාල උඩින් ආයේ කිරිබත් දාල තදකරල ගන්න.

මා දැක ඇති පරිදි නිවාැරදි දේශපාලන අස්ථාන වල ඉන්න මිනිසුන් දියුණු වෙති. ඒ ඔවුන් දේශපාලකයන් ගේ ක්‍රියා පසසමින් හෝ විවෙචනය කරමින් නොඉද තමා ගේ වැඩ කරන හෙයිනි. දේශපාළුවන් ගේ පිටුපස කසන්නේ මෙලෝ දෙයක් බැරි, හීනමානයෙන් පෙලෙන, මතවාදීමය වශයෙන් නපුංසක අයවළුන් වෙති. නිවැරදි දේශපාලන අස්ථානය යනු කඩේ යාම නොවේ. මහා ලොකු වැඩක් කරන්න සේ දේශපානය හාස්‍යයට ලක් කිරීමද නොවේ, මිනිසා සමාජ සහ දේශපාන සත්ත්වයෙක්, ප්ලේටෝ ට අනුව....Quote නොකර ඉන්නම රිදිලා......
![]()
හරි හරි මාමේ..... මම මේ නොදන්න කමට අහන්නේ..... එතකොට මාමා සිඹින්නේ ඉස්සරහා පෙදෙසද.....?? රිදෙයි.... මරු කියවයි......![]()
ෆ්‍රී වෙලාවක කෝල් එකක් දීපන් මාමේ.... නිව් අයිඩියා එකට පොට් එකක් තියෙනවා මේ ලග..... බලමුද.....??![]()
හේ හේ ඔයා මාව දැක්කද...ඔව් ඔව් බෝලයි තමයි...ඇත්තම කිවුවොත් හරි වචනේ " බතලයි"නගාගේ හැඩේම.....![]()



75kg විතර
නෑ නෑ අවුරුදු 4යි..... (අක්කගෙන් අහගත්තේ ශේප් එකේ)
![]()





දෙනවා පාටියක්...![]()
දානවා තමා පාටියක්..... ඒ උනාට උඹට හුලං..... ලබන පාර එකටවත් එන්න.... දැන්ම ඔය අත හොලවන වැඩේ නතර කරලා එක විදිහකට හිටපන් කකුල හයිය වෙනකම්..... 
![]()
ඔව් ඔය ක්‍රමේ තමා ලේසිම. අම්ම හරිම ඉක්මනට හදනවා.![]()

අද පැණි පොල් එලිය පැත්තට ආවා...... මාබල් උනා ඉබුල් කිරිබත් ගෙඩිය වටේට....
අවුලක් නැහැ....අපි අපිනේ කියලා මන් හිත හදාගත්තා....

උන්ට වැරදිලා තමා ඕයි..
මට මාසෙ මැද ඉඳලම යූසේජ් මීටර් හිරවෙලා 16ක් එන්න ගත්තා සමහර දවස් වලට.. නැත්නම් කොහොමද ගොන් අලියෝ ගිගා 120කට වඩා බාන්නේ..![]()

