EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පහුගිය දවස්ටිකේ උඹ උඩදාගෙන බෑවේ SLT උන්ට වැරදිලා කියලා..මම ඉතින් කිව්වේ නෑ..දැන දැන ලිඳේ දාන්න බෑනේ සහෝ...:yes::yes:

    උන්ට වැරදිලා තමා ඕයි..:growl:

    මට මාසෙ මැද ඉඳලම යූසේජ් මීටර් හිරවෙලා 16ක් එන්න ගත්තා සමහර දවස් වලට.. නැත්නම් කොහොමද ගොන් අලියෝ ගිගා 120කට වඩා බාන්නේ..:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රියලි??:eek::eek:
    ඉන් මයි සයිඩ් ඉට්ස් බොරින් ටු ප්ලේ ගේම්ස්....:rolleyes::rolleyes: සීම්ස් දැට් යු ලව් ඉට් වෙරි මච්....:cool::cool:

    අයි හේට් ගේම්ස්. අයි ඩෝන්ට් හෑව් ටයිම්. බට් ෆෝ CoC යේස් අයි හෑව් ටයිම්.. :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.
    අපේ අම්ම නම් හදන්නේ පොල්කටු හැඳි දෙකක උදවුවෙන්.
    තව පුලුවන් යෝගට් කෝප්පයක අඩියට වටේට කිරිබත් දාල මැදට පැනිදාල උඩින් ආයේ කිරිබත් දාල තදකරල ගන්න.

    හ්ම්ම් ඔව් නේද ...:yes::yes: පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....:lol::lol:
    යෝගට් කෝප්ප වැඩෙත් හොදයි ...හැඩේ වෙනස් නෙහ්....:):) අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....:yes::yes:
    කිබුලා අයියා කිවුවා විදිහක් තව.....ඔක්කොම මතක තියාගන්නවා....තැන්ක්ස් මිනි අයියේ:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල එල...... උදේම ඉතින් *ක දෙමු රට කමු වැඩ දෙකකට සෙට් උනා..... මොනවා කරන්නද ඒවත් කරා උදේම..... :( මගේ වාහන නෙවේ නිසා...... කතා කරහම ඩ්‍රයිවින් වැඩේට යන්න එපායේ..... ඒකට අක්කා ඔරොප්පු වෙලා...... :lol: :(

    වෙන ඉතින් විශේෂයක් නෑ..... SMS එවන උන්ට රිප්ලයි දාන්නත් එපායේ..... VM / PM කරපු අයට රිප්ලයි කරන්නත් ඕනා...... :yes:

    ආ තව ඉතින් විශේෂ දේකට තියෙන්නේ ඉතින් අපේ ඈනිවසරිය ලගයි..... 6 ;) :love:

    දෙනවා පාටියක්...:growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් ඔව් නේද ...:yes::yes: පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....:lol::lol:
    යෝගට් කෝප්ප වැඩෙත් හොදයි ...හැඩේ වෙනස් නෙහ්....:):) අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....:yes::yes:
    කිබුලා අයියා කිවුවා විදිහක් තව.....ඔක්කොම මතක තියාගන්නවා....තැන්ක්ස් මිනි අයියේ:cool::cool:
    නගාගේ හැඩේම.....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek:
    800ට? කපලා... :eek:
    ජනවාරි පලවෙනිදම අමතලා ලංකාබෙල් ගනින්. මොන උට්ටක්ද? :growl::growl:

    :yes: උන් දැන් බලන්නේ ගෙවලා නැති ගාන නෙවේ බං..... මාස දෙකක් පිට පිට සත පහක්වත් ගෙවලා නැත්නම් උන් කපනවා ලයින් එක...... :yes: :growl:

    ලංකාබෙල් එකක් තියෙනවා බං...... ඒක තමා පාවිච්චිය..... SLT එක අයින් කරන්න ඉන්නේ නම්බර් එක ටික දෙනෙක් ලග තියෙන නිසා තමා තවම තියන් ඉන්නේ.... දැන් කෝල් කරන හැම කස්ටමර්වම මොබයිල් නම්බර් එකට කෝල් කරන්න මතක් කරවනවා...... :D කොහෙද ඉතින් සමහරු SLT to SLT සත ගානක් අඩු එකට ඒකට කෝල් එක දෙන්නේ SLT එකට...... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් ඔව් නේද ...:yes::yes: පොල්කටු හැදී කෙස් ඒක මට සෙට් උනේ නැහැ....කිරිබත් කනෙත් එක්ක....:lol::lol:
    යෝගට් කෝප්ප වැඩෙත් හොදයි ...හැඩේ වෙනස් නෙහ්....:):) අර බෝල ගතිය මට ගන්න ඕන උනේ....:yes::yes:
    කිබුලා අයියා කිවුවා විදිහක් තව.....ඔක්කොම මතක තියාගන්නවා....තැන්ක්ස් මිනි අයියේ:cool::cool:
    පොල්කටු හැන්දෙන් ට්‍රයි කලාද, එහෙම කරනව නම් හැන්ද වතුරෙන් තෙමන්න ඕනි කිරිබත් දාන්න කලින්, පොල්කිරි වලිනුත් මේක කරන්න පුලුවනි.
    ඊලඟ පාර අලුත්ටෙන් බෝලයක් දාන්න කලින් ආයෙත් තෙමන්න ඔනි.
    එතකොට ඇලෙන්නේ නෑ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයි හේට් ගේම්ස්. අයි ඩෝන්ට් හෑව් ටයිම්. බට් ෆෝ CoC යේස් අයි හෑව් ටයිම්.. :lol:

    හ්ම්ම් ජස්ට් ලයික් මී ah.....:sorry::sorry: අයි හේට් ටු....
    ඔහ් හෝ...coc ලවර් ....ගුඩ් ගුඩ්.....කීප් ගොයින්...:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොල්කටු හැන්දෙන් ට්‍රයි කලාද, එහෙම කරනව නම් හැන්ද වතුරෙන් තෙමන්න ඕනි කිරිබත් දාන්න කලින්, පොල්කිරි වලිනුත් මේක කරන්න පුලුවනි.
    ඊලඟ පාර අලුත්ටෙන් බෝලයක් දාන්න කලින් ආයෙත් තෙමන්න ඔනි.
    එතකොට ඇලෙන්නේ නෑ.

    ඒක මට අමාරුයි අෆ්ෆා...හැබැයි වැඩේ අල්ලා ගත්තම ලේසි ඇති....:yes::yes:
    මන් වතුරෙන් තෙමුවේ නැහැ නෙව...මෝඩ කෙල්ල මන්....හයියු.......:lol::lol:
    ආපහු හදන්න ඕන...මිනි අයියත් මතක් කරන්නම්කො:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක මට අමාරුයි අෆ්ෆා...හැබැයි වැඩේ අල්ලා ගත්තම ලේසි ඇති....:yes::yes:
    මන් වතුරෙන් තෙමුවේ නැහැ නෙව...මෝඩ කෙල්ල මන්....හයියු.......:lol::lol:
    ආපහු හදන්න ඕන...මිනි අයියත් මතක් කරන්නම්කො:):)
    11.gif
    :lol:
    ඔව් ඔය ක්‍රමේ තමා ලේසිම. අම්ම හරිම ඉක්මනට හදනවා.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.
    අපේ අම්ම නම් හදන්නේ පොල්කටු හැඳි දෙකක උදවුවෙන්.
    තව පුලුවන් යෝගට් කෝප්පයක අඩියට වටේට කිරිබත් දාල මැදට පැනිදාල උඩින් ආයේ කිරිබත් දාල තදකරල ගන්න
    .
    දේ ආර් නොටි ඉඹුල් කිරිබත්.....
    දේ ආර් සම්තින්ග් එල්ස්......:nerd:
    :lol: Quote නොකර ඉන්නම රිදිලා...... :lol:

    හරි හරි මාමේ..... මම මේ නොදන්න කමට අහන්නේ..... එතකොට මාමා සිඹින්නේ ඉස්සරහා පෙදෙසද.....?? රිදෙයි.... මරු කියවයි...... :P :lol:

    ෆ්‍රී වෙලාවක කෝල් එකක් දීපන් මාමේ.... නිව් අයිඩියා එකට පොට් එකක් තියෙනවා මේ ලග..... බලමුද.....?? :rolleyes:
    මා දැක ඇති පරිදි නිවාැරදි දේශපාලන අස්ථාන වල ඉන්න මිනිසුන් දියුණු වෙති. ඒ ඔවුන් දේශපාලකයන් ගේ ක්‍රියා පසසමින් හෝ විවෙචනය කරමින් නොඉද තමා ගේ වැඩ කරන හෙයිනි. දේශපාළුවන් ගේ පිටුපස කසන්නේ මෙලෝ දෙයක් බැරි, හීනමානයෙන් පෙලෙන, මතවාදීමය වශයෙන් නපුංසක අයවළුන් වෙති. නිවැරදි දේශපාලන අස්ථානය යනු කඩේ යාම නොවේ. මහා ලොකු වැඩක් කරන්න සේ දේශපානය හාස්‍යයට ලක් කිරීමද නොවේ, මිනිසා සමාජ සහ දේශපාන සත්ත්වයෙක්, ප්ලේටෝ ට අනුව....

    වඩා වැදගත් වන්නේ පවත්නා සහ පැවතිය හැකි සකල විධ දේශපාලන විය හැකියාවන් සළකා බලා දේශපාලන ස්ථාවරයක පිහිටීමය....

    එසේ දේශපාලන ස්ථාවරයක් සහිත මිනිසුන් -මරා ගේ වේවා සිරා ගේ වේවා-සැම විටම තමා ගේ ඉලක්ක නියමිත ලෙස සපුරා ගනිති. නව අදහස් දළු ලන්නේ ද, පැල කල විට සශ්‍රීකව වැඩෙන්නේ ද එවන් මිනිසුන් සමගය......

    දේශපාලන මතිමතාන්තර අදහන, ඒ මතම යැපෙන, තම උත්සාහය සහ ධෛර්යය පිරිහෙලාගත්, ක්‍රමයට ම වරද පටවන ලොල් කොකටු අදහස් සහිත බිම් වල නව අදහස් සාරවත්ව වැඩී පොළොව වෙත සෙවන දෙතැයි මම විශ්වාස නොකරමි.

    යම් දෙයක සාර්ථකත්වය රදාපවතින්නේ උත්සාහය සහ උට්ඨාන වීර්යය මත ම පමණක් බව අදහමි, විශ්වාස කරමි, ඒ අනුව වැඩ කරමි, එසේ වැඩ කොට යහඵල අපමණ නෙලා ගෙන ද ඇත්තෙමි.....

    අසාරේ සාර මතිනෝ - සාරේ චා සාර දස්සිනෝ
    තේ සාරං නාධි ගඡ්ඡංතී - මිඡ්ඡා සංකප්ප ගෝචරා
    සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් දකින්නෝ, අදහන්නෝ, ගන්නෝ
    කිසි විටෙක සරු දෙයක් නම් නොලබති
    -සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ-
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: නෑ නෑ අවුරුදු 4යි..... (අක්කගෙන් අහගත්තේ ශේප් එකේ) :P

    නෑ.........4 ක්????:shocked::shocked:
    අම්මෝ .....ඔයා 4 හිටියද අක්කා එක්ක.....නියමයි නෙහ්...එළකිරි අහ...:cool::cool:
    දැන් කස්ටිය අවුරුදු 1 වගේ ඩිවෝස් වෙනවනේ....:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙනවා පාටියක්...:growl::growl:

    :D දානවා තමා පාටියක්..... ඒ උනාට උඹට හුලං..... ලබන පාර එකටවත් එන්න.... දැන්ම ඔය අත හොලවන වැඩේ නතර කරලා එක විදිහකට හිටපන් කකුල හයිය වෙනකම්..... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    11.gif
    :lol:
    ඔව් ඔය ක්‍රමේ තමා ලේසිම. අම්ම හරිම ඉක්මනට හදනවා.:)

    බලන්නම් මන් ට්‍රයි පාරක් දාලා.....:cool::cool: අද පැණි පොල් එලිය පැත්තට ආවා...... මාබල් උනා ඉබුල් කිරිබත් ගෙඩිය වටේට....:lol::lol: අවුලක් නැහැ....අපි අපිනේ කියලා මන් හිත හදාගත්තා....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උන්ට වැරදිලා තමා ඕයි..:growl:

    මට මාසෙ මැද ඉඳලම යූසේජ් මීටර් හිරවෙලා 16ක් එන්න ගත්තා සමහර දවස් වලට.. නැත්නම් කොහොමද ගොන් අලියෝ ගිගා 120කට වඩා බාන්නේ..:lol:

    ඈ..බං පුංචි පුතේ..ජනවාරි පළවෙනිදා වෙද්දී එක පාරටම ස්පීඩ් වැඩි කරන්න පුලුවන්ද..පොඩ්ඩක්වත් ටෙස්ට් කරන්න ඕනේ නැද්ද ඊට කලින්..:rolleyes::rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.