EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිටත් එසේම වේවා........

    මාමේ ලබන සඳුදා වෙද්දීවත් අර මල ඉලව් තුන (ඩෙස්ක්ටොප් තුන) ගන්න පුළුවන් වෙයිද......?

    මෙහ්හ් කොළඹ එනවනම් අර 3500 ඩොන්ගල් එකක් ඇන්න වරකෝ....... මම සල්ලි ගෙනත් දෙන්නම් උඹට හෙට.......

    :frown: එකක් හදලා ඉවරයි.... ඉවරයි කිව්වට කී බෝඩ් එක නෑ..... ප්‍රෙස් එනි කී කියාගෙන එනවා.... :angry: අනිත් උට්ට වෙලාවකට ලෙසටම වැඩ.... වෙලාවකට මගුලක් නටනවා..... අනිකට බෝඩ් එකක් දාන්න ඕනා.... කොහෙද උඹලෑ බොසාලගෙන් වචනයක් නෑ නේ..... හිටු කෝල් එකක් දෙන්නම්... ඩොංගල් එකක් ගෙනත් දෙන්නම්.... :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: එකක් හදලා ඉවරයි.... ඉවරයි කිව්වට කී බෝඩ් එක නෑ..... ප්‍රෙස් එනි කී කියාගෙන එනවා.... :angry: අනිත් උට්ට වෙලාවකට ලෙසටම වැඩ.... වෙලාවකට මගුලක් නටනවා..... අනිකට බෝඩ් එකක් දාන්න ඕනා.... කොහෙද උඹලෑ බොසාලගෙන් වචනයක් නෑ නේ..... හිටු කෝල් එකක් දෙන්නම්... ඩොංගල් එකක් ගෙනත් දෙන්නම්.... :yes:

    මටත් දොනගාලයක් ගෙනත් දිය
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එල....... :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ඉතින් කිඹුලයියා ටොකු ඇනල කියලා දුන්නොතින් මිසක් තේරෙන්නේ නෑනේ ඔය මැටි මොලේට....... :dull:

    අන්තිම සභ්‍ය වචන දෙකක් ඔය කිව්වේ....... හිතට ආපු ඇත්තම වචන කිව්වනම් ආයේ මලාට මාත් එක්ක කතා නෑ.....

    1. ජුන්ඩක් කපන්න බැලුවේ....

    2.අම්මෝ එහෙනම් එපෝ........:rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට කිව්ව පල වෙදගම කියල කලින් ම වේ**!!!!!
    නෑ නේ අපිට රැවුල............:dull::dull::dull:

    ප්ලාස්ටර් කැපුවම ඉතින් ගියේ...
    අම්මල කැමති නෑනේ ඊට කලින් යන්න.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. චුන්ඩක් කපන්න බැලුවේ....

    2.අම්මෝ එහෙනම් එපෝ........:rolleyes:

    අර පලවෙනි එකේ මුල් අකුර වෙනස් වුනොත් එහෙම අනිත් අය හිතයි ඔයාත් මුස්ලිම් කෙනෙක් කියලා....... :rofl::rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එව්වා ගැලපෙන්නේ නෑ කිව්වා......... :shocked::shocked::shocked::shocked: එහෙනං උඹ මොනවයි පාවිච්චිය........? :confused:

    මම කිව්වේ එපා කියලනේ..ඉතින් ලොකු සයිස් දෙන්න හදන්නේ මොකටද...:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර පලවෙනි එකේ මුල් අකුර වෙනස් වුනොත් එහෙම අනිත් අය හිතයි ඔයාත් මුස්ලිම් කෙනෙක් කියලා....... :rofl::rofl::rofl:

    මලකෙලියයි...

    ජුන්ඩක්= සුට්ටක්/ටිකක්/පොඩ්ඩක්

    :D:D
     
    Status
    Not open for further replies.