EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුම් මෝර්නින් මාගේ සහෝදර සහෝදරියනි!!!! :D:D:D:D:D

    eNj7XYv.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උත්ටක් දැක්කා :oo::dull:

    ගුඩ් මෝනිං කොට්ලුවනේ..
    හීල කෑම පටන් ගන්නේ අද තරියාගේ මේ වාසනාවන්ත පෝස්ට් එකෙන්..
    ඔන්න පටන් ගත්ත...


    කාගෙද? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කසාද බැඳල ඉන්න අයටයි..බඳින්න ඉන්න අයටයි මෙ ලැබුවාවූ නව වසර සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරමි !

    හෙලෝ ඩියුඩ්.. තගේ ඉන්ස්ටර්ග්‍රෑම් අප්ඩේට්ස් දකිමි.... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: කිව්වා වගේම....... ලැප අවුල් යකෝව්....... :angry: අළුතෙන්ම ගෙනිච්ච බැටරියත් ඒ සෙතේම පෙන්වනවා....... :angry: දැන් ආවේ....... ලැප ගේන්න කිව්වා සර්විස් කරලා බලන්න..... කන්ටැක්ට් වල පුස් වගේ..... :angry:

    :lol:

    ලැප අරන් ගියේ නැද්ද ඉතිං උඹ? බැටරියත් අවුල්ද කොහොමත්?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... :) සුභ උදෑසනක්...... අර කිඹුල් මාමා ඊයේ විලට පැනලා මොනවද දන්නේ නෑ දෙඩෙව්වේ....... නෙට් ලිමිට් වෙලා නිසා..... නෙට් කාඩ් හතරක් උස්සන් ගියා ගෙදර..... ගිහින් බැලින්නම් ඩොංගල් එක ශොප් එකේ..... විරවං හිටියා ඉතින් අරූ මරු දොඩවනවා අහන්න නැතුව......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ කුකුළණි..... :) සුභ උදෑසනක්...... අර කිඹුල් මාමා ඊයේ විලට පැනලා මොනවද දන්නේ නෑ දෙඩෙව්වේ....... නෙට් ලිමිට් වෙලා නිසා..... නෙට් කාඩ් හතරක් උස්සන් ගියා ගෙදර..... ගිහින් බැලින්නම් ඩොංගල් එක ශොප් එකේ..... විරවං හිටියා ඉතින් අරූ මරු දොඩවනවා අහන්න නැතුව......

    :lol: :lol: :lol:
    කනක් ඇහිලා ඉන්ටෑ... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇන්ඩ්‍රොයිඩ්... :baffled: මල ජරාව. ඕකේ මට වටින එකම දේ Clash of Clans විතරයි...
    වින්ඩෝස් ඊට වඩා කොච්චර පිලිවෙලද? :nerd:

    :shocked: වින්ඩෝස් ෆෝන් හොදද බං....?? ගෙවන්න ගන්න තැනක් සෙට් කරලා දීපන්කෝ දන්නවා නම්...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ.......

    උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......

    :lol: ඩ්‍රොප් ටෙස්ට්...... මමත් කරා වෝටර් රෙසිස්ටන්ට් ටෙස්ට් එක..... ෆේල් කියහන්කෝ...... :P

    මේ සිංගර් එකේ තියෙනවා හුවාවේ හොනර් ඔලිද මොකක්ද ලබ්බක් අවුරුදු 2ක වොරන්ටි එක්ක.... කොහොමද දන්නේ නෑ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි.........

    මේ දවස් වල බඩාලගේ ගෙදර වතුර කපලාද මන්දා මු මෙකට ඇවිල්ලම නාගන්නේ මේ තරම්....... :rofl:

    10888917_1422190198041524_3970585155187266920_n.jpg


    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    Status
    Not open for further replies.