මගේ එකේ 1.74GB කියලා පෙන්වන්නේ.... නෝමල් 800ක් 900MB Use වෙනවා......
![]()
ඕකේ 2gb මෙමරිය........ හොඳටම ඇති....... cleanmaster ඇප් එකෙන් බලද්දී මගේ එකේ මෙමරිය කොයිවෙලෙත් 90% විතර යූස් වෙනවා කියලයි පෙන්වන්නේ.......



මගේ එකේ 1.74GB කියලා පෙන්වන්නේ.... නෝමල් 800ක් 900MB Use වෙනවා......
![]()



අනික os එකේ තියෙන අකුරු වලට, ස්ටයිල් එකට එහෙම මට හරි ආස හිතුනා බං........

ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා වින්ඩෝස් වලට මාරුවෙච්ච කිසි එකෙක් මේක චාටර් කියනවා මම අහලා නෑ. ඒ නිසා බය නැතුව ගනිං. වෙනදට වඩා මොනා හරි ලැබෙනවා ඇනිවසරියට සුවර්...
![]()




අල්ලස් දීලා හෝ මාමි එක්සෑම් පාස් වේවා...........


ඔව් ඔව් වෙනස් නේහ්.....
නිකමට වෙන වර්ෂන් එකක් ගහලා බලපන්...... මම අර O2 වර්ෂන් එකක් ගැහුවා.... ඔන් වෙනකොට පට්ට.......![]()

එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්රෙඩෙක් ඉන්නේ එතන....
![]()
ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඩල් ලුක් එකයි ස්ටයිල් එකයි එක්ක මේක බලනකොට සෑහෙන ඉස්සරහින්. මම 2005 ඉඳං වින්ඩෝස් මොබයිල් පාවිච්චි කරන්නේ. Windows 5.0 වල ඉඳං. ලොවෙත් නෑ ඉතිං




උඹ ප්‍රාර්ථනා කලත් නොකලත් මට ඉහටත් උඩින් අවශ්‍ය දේ ලැබෙනවෝ.........![]()

කමක් නෑ බං යුද්දේ දින්නනේ.......
![]()
මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව්
ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්.......
![]()
![]()

නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔන්න බලහන්කො........ අනිවා ආස හිතෙනවා බං ඕනා කෙනෙක්ට...... අර මුලින් අතපත ගාන්න තියෙන බය විතරයි....... ඊට පස්සේ හරි...... කියහන් මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා....... සිරාවටම අලුත් ට්‍රෙන්ඩ් එක තමා බං මේක........

ඩිවයින් එකේ උඹේ යාලුවාගෙන් අහල කියහන්කෝ මාමේ microsoft lumia 525 එක කියාද වෙන්නේ කියලා....... ඩුවල් සිම් මොඩ්ල් එකක් එනවා එක ගැන නෙවෙයි අහන්නේ මේ හොඳේ තනි සිම් මොඩ්ල් එක ගැන..........

පල හුට්ටි පච කෙලින්නේ නැතුව

මානසිකව වට්ටන්න එපා යකෝ........![]()

ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති.
![]()

ලිබර්ටි ප්ලාසා එකේ,
Q-tel, Greenware, Orange Mobile
අපේ ඔෆිස් එක දෙපැත්තේ තියෙන Dialcom සහ Celltronics
එල එල සදුදා වහලා නැති වෙයි නේද.....??
නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔන්න බලහන්කො........ අනිවා ආස හිතෙනවා බං ඕනා කෙනෙක්ට...... අර මුලින් අතපත ගාන්න තියෙන බය විතරයි....... ඊට පස්සේ හරි...... කියහන් මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා....... සිරාවටම අලුත් ට්‍රෙන්ඩ් එක තමා බං මේක........
බලමු බලමු...... සැම්සුන් වලට තමා එයා ආසා නම්..... වින්ඩෝස් එකක් උස්සන් ගිහින් මූඩ් ගහගත්තොත්..... 
හපෝ මේකේ ඉන්නේ මහා නාකි හුටස් ලා සෙට් එකක්
මන් ගිහින් කාල එන්ටන්