EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මගේ එකේ 1.74GB කියලා පෙන්වන්නේ.... නෝමල් 800ක් 900MB Use වෙනවා...... :yes:

    ඕකේ 2gb මෙමරිය........ හොඳටම ඇති....... cleanmaster ඇප් එකෙන් බලද්දී මගේ එකේ මෙමරිය කොයිවෙලෙත් 90% විතර යූස් වෙනවා කියලයි පෙන්වන්නේ....... :(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool::cool::cool::yes::yes: අනික os එකේ තියෙන අකුරු වලට, ස්ටයිල් එකට එහෙම මට හරි ආස හිතුනා බං........

    :yes:
    ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඩල් ලුක් එකයි ස්ටයිල් එකයි එක්ක මේක බලනකොට සෑහෙන ඉස්සරහින්. මම 2005 ඉඳං වින්ඩෝස් මොබයිල් පාවිච්චි කරන්නේ. Windows 5.0 වල ඉඳං. ලොවෙත් නෑ ඉතිං
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා වින්ඩෝස් වලට මාරුවෙච්ච කිසි එකෙක් මේක චාටර් කියනවා මම අහලා නෑ. ඒ නිසා බය නැතුව ගනිං. වෙනදට වඩා මොනා හරි ලැබෙනවා ඇනිවසරියට සුවර්...

    :lol:

    :yes::yes::yes::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් ඔව් වෙනස් නේහ්.....

    නිකමට වෙන වර්ෂන් එකක් ගහලා බලපන්...... මම අර O2 වර්ෂන් එකක් ගැහුවා.... ඔන් වෙනකොට පට්ට....... :love:

    දැන් සෙල්ලම් දාන්න බයයි බං අතේ වෙන් ෆෝන් එකකුත් නැති නිසා බැකප් එකකට........ :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එල එල බලන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවාගෙන යන්න දෙන ප්ලේස් එකක් කියපන්කෝ..... ඩිවයින් එකේ දෙන්නේ නෑ..... නැත්නම් මගේ බොක්ක ෆ්‍රෙඩෙක් ඉන්නේ එතන.... :yes:

    දැං කිව්වේ. සඳුදට වරෙන් මෙහේ. අරන් දෙන්නම්.. එහෙමවත් උදවුවක් කරලා උඹේ අහවල් වැඩේ කරවලා දෙන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ඩල් ලුක් එකයි ස්ටයිල් එකයි එක්ක මේක බලනකොට සෑහෙන ඉස්සරහින්. මම 2005 ඉඳං වින්ඩෝස් මොබයිල් පාවිච්චි කරන්නේ. Windows 5.0 වල ඉඳං. ලොවෙත් නෑ ඉතිං

    :cool::cool::cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :yes:

    :rolleyes: මේ නොදන්න කමට අහන්නේ.... උඹටත් දේශපාලන ශිෂ්ණයක් තියෙනවද බං.....?? අන්න අරූට (ඔව් ඔව් :yes: ඌට තමා) එහෙම ශිෂ්ණයක් තියෙනවලු..... ඒ කියන්නේ ශිෂ්ණම දෙකක්....... :shocked: :shocked:

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔන්න බලහන්කො........ අනිවා ආස හිතෙනවා බං ඕනා කෙනෙක්ට...... අර මුලින් අතපත ගාන්න තියෙන බය විතරයි....... ඊට පස්සේ හරි...... කියහන් මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා....... සිරාවටම අලුත් ට්‍රෙන්ඩ් එක තමා බං මේක........

    ගිය සතියේ එකෙකුට මම ඔය විදියටම බ්‍රේන් වොශ් කරලා අරන් දුන්නා එකක්. 625 එකක්. ඌ දවස් දෙකක් විතර යනකං මට අමත අමත හිටියා. දැං ඌ වහ වැටිලා ඉන්නේ. ඌට මම දැං අමතනවා මට ඌ කිවපුවට.. :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩිවයින් එකේ උඹේ යාලුවාගෙන් අහල කියහන්කෝ මාමේ microsoft lumia 525 එක කියාද වෙන්නේ කියලා....... ඩුවල් සිම් මොඩ්ල් එකක් එනවා එක ගැන නෙවෙයි අහන්නේ මේ හොඳේ තනි සිම් මොඩ්ල් එක ගැන..........

    ඩුවල් නම් ගන්ට එපෝ... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek: ගොන් කතා වලට උත්තර නොදෙමි. එසේ කිරීමෙන් quote නොකර සිටීමට හෝ ඉග්නෝ(ර්) ලිස්ට් දැමීමට මා හට සිදුවිය හැක. කමෙන්ටුවට ස්තූති. :yes:

    ඉග්නෝ(ර්) ලිස්ට් එකට දැමීමටම සිදිලා... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිබර්ටි ප්ලාසා එකේ,
    Q-tel, Greenware, Orange Mobile

    අපේ ඔෆිස් එක දෙපැත්තේ තියෙන Dialcom සහ Celltronics

    :cool: එල එල සදුදා වහලා නැති වෙයි නේද.....?? :rolleyes:

    නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔන්න බලහන්කො........ අනිවා ආස හිතෙනවා බං ඕනා කෙනෙක්ට...... අර මුලින් අතපත ගාන්න තියෙන බය විතරයි....... ඊට පස්සේ හරි...... කියහන් මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා....... සිරාවටම අලුත් ට්‍රෙන්ඩ් එක තමා බං මේක........

    :cool: බලමු බලමු...... සැම්සුන් වලට තමා එයා ආසා නම්..... වින්ඩෝස් එකක් උස්සන් ගිහින් මූඩ් ගහගත්තොත්..... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හපෝ මේකේ ඉන්නේ මහා නාකි හුටස් ලා සෙට් එකක්


    මන් ගිහින් කාල එන්ටන්

    කාලා දත් මැදලා නාලා එන්න මල්ලී නාකිංගේ වැඩ පෙන්නන්න.
     
    Status
    Not open for further replies.