අත්දැකීම් තිබේ....කිඹුලයියේ..
සේරම මන්ත්‍ර වැඩ ගුප්ත වැඩ බොරු කියලා විස්වාස නොකරන එක අහන්න සතුටුයි...![]()
නොපෙනෙන සියල්ල නැතැයි කියන අපෝහක භෞතිකවාදියේව විසුවෙමි.
නමුත් අත්දැකීම් වලින් මුහුකුරා යද්දී සිද්ධාර්ථ ගෞතම කියූ දේවල් සත්‍ය බව පසක් වන්නට විය....
අම්මට සිරි පොලෝසියෙන්...එකත් ඉන්ටපොල් එකෙන් පැනලාbump
අනේ ලාලහමි අි අහිංසකයි.....!!!




පාවාදෙන්නෝ....!! ආයේ කිසිත් නොකියමි. 
යන් යන්..... වැල ගැමා දන්නවා ඈති විස්තරේ.... හෙට නම් පෝය නිසා නැතුව ඈති.....
දැක්කා.....
ඕක ඉතින් අවුරුදු කීයක් ඔය කබඩ් එකේ ලගීද......

