EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ..

    සේරම මන්ත්‍ර වැඩ ගුප්ත වැඩ බොරු කියලා විස්වාස නොකරන එක අහන්න සතුටුයි...:yes::yes:
    අත්දැකීම් තිබේ....
    නොපෙනෙන සියල්ල නැතැයි කියන අපෝහක භෞතිකවාදියේව විසුවෙමි.
    නමුත් අත්දැකීම් වලින් මුහුකුරා යද්දී සිද්ධාර්ථ ගෞතම කියූ දේවල් සත්‍ය බව පසක් වන්නට විය....
    අම්මට සිරි පොලෝසියෙන්...එකත් ඉන්ටපොල් එකෙන් පැනලා
    අනේ ලාලහමි අි අහිංසකයි.....!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහලොකු විස්තරයක් නෑ.. පූගොඩට ආවනම් ඕනෙ කෙනෙක්ගෙන් අහගෙන යන්න පුලුවන්... හැරෙන පාරේ බෝඩ් එකක් ගහල තියනවා. ජේසු පිලිමෙකුත් තියනව එතන.. දකුණු අත පැත්තට හැරෙන්න තියෙන්නේ.

    ඒ පාර දිගේ යනකොට තව පාරක් දකුණට හැරෙන්න තියනවා.. ඊට පස්සෙ බෙහෙත් කඩයක් පහුකරන් යනකොට තැන තියනව ඉස්සරහ පිලිමයකුත් එක්ක..:yes::yes:

    එළකිරි...බැරි උනොත් බඩා එක්ක යනවා මල්ලි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දැකපු සමහර අයවළුන් තවත් අයවළුන් හට කෝල් කොට මේක ද.නෑ.දැ.නෑ. ලෙස සිටින්නට කියන්නේ ඇයි..????:baffled::baffled::baffled:

    ඇයි?????
    අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!!!:rofl::rofl::rofl::rofl:

    :shocked: පාවාදෙන්නෝ....!! ආයේ කිසිත් නොකියමි. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ? :rolleyes:

    :D යන් යන්..... වැල ගැමා දන්නවා ඈති විස්තරේ.... හෙට නම් පෝය නිසා නැතුව ඈති..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D යන් යන්..... වැල ගැමා දන්නවා ඈති විස්තරේ.... හෙට නම් පෝය නිසා නැතුව ඈති..... :yes:

    හුටා හෙට පෝයද ? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහරු කෝල් කරල කියල ද.නෑ.දැ.නෑ වගේ හිටපිය කියලා.....
    තාම ඉන්නේ ද.නෑ.දැ.නෑ. වගේ.........

    :frown: දැක්කා..... :angry: ඕක ඉතින් අවුරුදු කීයක් ඔය කබඩ් එකේ ලගීද...... :dull: හූ නෝ මීටත් බෝතල් දෙන්න උන් නැතුවට..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10881527_1531227313816425_5045621872933236350_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: දැක්කා..... :angry: ඕක ඉතින් අවුරුදු කීයක් ඔය කබඩ් එකේ ලගීද...... :dull: හූ නෝ මීටත් බෝතල් දෙන්න උන් නැතුවට..... :angry:

    මටත් කෝල් කරලම කිව්වා බෝතලේ ගැන :dull: මට නිකන්ම පාවා දෙවුනා :baffled: හූනෝ ගේ තාත්ත දීල තියෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත ම ප්‍රශ්නෙ ඕකත් නෙවෙයි......
    මම මිස්ටර් කීවේ සමච්චලයට කියල මෙහෙට ඇවිත් කියන කොට අර හුරේ දාපු කොටින්ට උන් ගේ පුකවල් හපා ගන්න හිතෙන එක.............
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අත්දැකීම් තිබේ....
    නොපෙනෙන සියල්ල නැතැයි කියන අපෝහක භෞතිකවාදියේව විසුවෙමි.
    නමුත් අත්දැකීම් වලින් මුහුකුරා යද්දී සිද්ධාර්ථ ගෞතම කියූ දේවල් සත්‍ය බව පසක් වන්නට විය....

    අම්මට සිරි පොලෝසියෙන්...එකත් ඉන්ටපොල් එකෙන් පැනලා
    අනේ ලාලහමි අි අහිංසකයි.....!!!

    මටනම් අත්දැකීම් නෑ..

    හැබැයි මට තේරිලා තියනවා ඔහොම වැඩ කරන්න බැරිකමක් නෑ කියලා.. ගොඩක් කියෝලා නම් තියනවා.. මගෙ හොඳම ෆිට් එකක් වෙන අයිය කෙනෙක්ටනම් දෙතුන් පාරක්ම වෙලා තියනව එක එක සිද්දි. ලඟදිත් එයාගෙ නෝනට හොඳකරන්න බැරි ඔලුවෙ කැක්කුමක් තිබිලා වෙද මහත්තයෙක් ඒක හොඳකලා බෙහෙත් නොකර.

    ඒ අක්කව පොර ලංකාව වටේම එක්කන් ගියා හොඳ නොවුන හින්දා.. මට කියල තියනව වාහනේ යන වෙලාවක කොහේහරි හප්පගන්න හිතිලි තියනව කියල විඳින වේදනාව බලාගෙන ඉන්න බැරි හින්ද. ගිය අවෘද්දෙ හොඳවුනා. :yes:
     
    Status
    Not open for further replies.