මෙය ඉතාමත් හොදින් මතක තබා ගන්නා ලෙස මම සියළු ම මැරීඩ් ක්ලබ් වාසී භවතුන් ගෙන් ඉල්ලමි.
මෙය කීවේ මා නොවේ. මිනිපුර සහෝදරයා ය.......
ඡන්දයෙන් පසුව එළඹෙන මොහොතේ මම මීට ඌන පූරණය ගෙන එමි...........!!!


ඔව් ඔව් මම දහයට විතර කෝල් එකක් ගත්තා..පස්සේ කට් කළා...වෙනදට කට කරපු ගමන් ගන්න මනුස්සයා අද ගත්තේ විනාඩි විස්සකට විතර පස්සේ...අද සෑ තමයි සෑ.....
නෙහ් තරියෝ.![]()


ඔව් ඔව් මම දහයට විතර කෝල් එකක් ගත්තා..පස්සේ කට් කළා...වෙනදට කට කරපු ගමන් ගන්න මනුස්සයා අද ගත්තේ විනාඩි විස්සකට විතර පස්සේ...![]()
බොරු කියන්න එපා උට්ටෝ...... 
ගුඩ් මෝනිං කොටලුවනි, කොටලියනි....
හීල බුදින්නයි හදන්නේ...
ඒකෙක් හරි ටැග් දැම්මොත් බලාගං







එපා උනා අද ෆෝන් හොයලා...... නැන්දට අර කෝ 2 එකක් ඕනාලු.... මට නම් නොකියා 535 එක අල්ලලා ගියා..... ටච් එක පට්ට.....
![]()
![]()
දඩ ගොඩක් කාලා ආවේ......![]()

පෙරා මාමේ රෑටයි උදේටයි කාලා එන්නකෝ......හයියු............![]()
marage chandayak MY3 ta harewwa ehenamගුම් මෝර්නින් මාගේ සහෝදර සහෝදරියනි.......
අද ෆට්ට දවසක්....සියළු දෙනාට mayithri වේවා!!!!!!

ohoma kiyala thama lokkata katire gahanne!! lolzmarage chandayak MY3 ta harewwa ehenam![]()