EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙය ඉතාමත් හොදින් මතක තබා ගන්නා ලෙස මම සියළු ම මැරීඩ් ක්ලබ් වාසී භවතුන් ගෙන් ඉල්ලමි.
    මෙය කීවේ මා නොවේ. මිනිපුර සහෝදරයා ය.......
    ඡන්දයෙන් පසුව එළඹෙන මොහොතේ මම මීට ඌන පූරණය ගෙන එමි...........!!!
    :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද සෑ තමයි සෑ.....:rolleyes::rolleyes:
    නෙහ් තරියෝ.;)
    ඔව් ඔව් මම දහයට විතර කෝල් එකක් ගත්තා..පස්සේ කට් කළා...වෙනදට කට කරපු ගමන් ගන්න මනුස්සයා අද ගත්තේ විනාඩි විස්සකට විතර පස්සේ...:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මම දහයට විතර කෝල් එකක් ගත්තා..පස්සේ කට් කළා...වෙනදට කට කරපු ගමන් ගන්න මනුස්සයා අද ගත්තේ විනාඩි විස්සකට විතර පස්සේ...:rofl::rofl:

    :frown: බොරු කියන්න එපා උට්ටෝ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10885506_669356056520328_2063054072403468333_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝනිං කොටලුවනි, කොටලියනි....
    හීල බුදින්නයි හදන්නේ...

    ඒකෙක් හරි ටැග් දැම්මොත් බලාගං
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුම් මෝර්නින් මාගේ සහෝදර සහෝදරියනි.......:D:D:D:D:D:D
    අද ෆට්ට දවසක්....සියළු දෙනාට mayithri වේවා!!!!!!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුඩ් මෝනිං කොටලුවනි, කොටලියනි....
    හීල බුදින්නයි හදන්නේ...

    ඒකෙක් හරි ටැග් දැම්මොත් බලාගං

    :lol::lol::lol::lol:

    පෙරා මාමේ රෑටයි උදේටයි කාලා එන්නකෝ......හයියු............:P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: එපා උනා අද ෆෝන් හොයලා...... නැන්දට අර කෝ 2 එකක් ඕනාලු.... මට නම් නොකියා 535 එක අල්ලලා ගියා..... ටච් එක පට්ට..... :love: :P

    දඩ ගොඩක් කාලා ආවේ...... :P

    :oo:
    මොකක් කිව්වා?
     
    Status
    Not open for further replies.