අම්මෝ නැහැ......
මයිත්රී පාලනයක් උදෙසා චන්දය පාවිච්චි කරමි.....මේ වෙනසක ආරම්භයයි......![]()

ඇයි රවුම් යන්නේ........ කොටු යන්න (නෑ නෑ කොටු පනින්න නෙවෙයි කිව්වේ), ත්රිකෝණ යන්න බැරිද......?

හයියු.....ලොකු බබාට කියද කියලා ඔයා දන්නවනම් ඔහොම අහන්නේ නැහැ සංජී අයියේ.....![]()

හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?

අනේ මමනම් මිට පස්සේ මෙලෝ සංසාරයක් අහන්නේ නෑ ඔය ඇන්ටි ගැන......... තව දවස් 4 කින් ෆොටෝ එවනවයි කිව්වා...... එක කියලා දැන් මම හිතන්නේ මාස 4 ක් විතර ඇති......![]()

උඹ කොටු යන්න ගිහිල්ල මාට්ටු වෙනවා හෙම නෙවේ ..සමකෝණී ත්රිකෝණ ත් භයානකයි![]()

මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....![]()

අනිද්දට බලමු...![]()
හොඳම ප්රතිපල......![]()