EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි රවුම් යන්නේ........ කොටු යන්න (නෑ නෑ කොටු පනින්න නෙවෙයි කිව්වේ), ත්‍රිකෝණ යන්න බැරිද......?

:rofl:
 
kingdewi

Well-known member
  • ඇයි රවුම් යන්නේ........ කොටු යන්න (නෑ නෑ කොටු පනින්න නෙවෙයි කිව්වේ), ත්‍රිකෝණ යන්න බැරිද......?

    උඹ කොටු යන්න ගිහිල්ල මාට්ටු වෙනවා හෙම නෙවේ ..සමකෝණී ත්‍රිකෝණ ත් භයානකයි :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි රවුම් යන්නේ........ කොටු යන්න (නෑ නෑ කොටු පනින්න නෙවෙයි කිව්වේ), ත්‍රිකෝණ යන්න බැරිද......?

    මන් ෂඩාශ්‍ර යන්නයි ඉන්නේ...එක්කෝ නොයා ඉන්නවා......:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයියු.....ලොකු බබාට කියද කියලා ඔයා දන්නවනම් ඔහොම අහන්නේ නැහැ සංජී අයියේ.....;);)

    අනේ මමනම් මිට පස්සේ මෙලෝ සංසාරයක් අහන්නේ නෑ ඔය ඇන්ටි ගැන......... තව දවස් 4 කින් ෆොටෝ එවනවයි කිව්වා...... එක කියලා දැන් මම හිතන්නේ මාස 4 ක් විතර ඇති...... :dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?

    මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මමනම් මිට පස්සේ මෙලෝ සංසාරයක් අහන්නේ නෑ ඔය ඇන්ටි ගැන......... තව දවස් 4 කින් ෆොටෝ එවනවයි කිව්වා...... එක කියලා දැන් මම හිතන්නේ මාස 4 ක් විතර ඇති...... :dull::dull::dull:

    මට මතක නෑ..:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ කොටු යන්න ගිහිල්ල මාට්ටු වෙනවා හෙම නෙවේ ..සමකෝණී ත්‍රිකෝණ ත් භයානකයි :rofl::rofl:

    උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........ :dull::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....:rofl::rofl:

    මරු..:rofl:
     
    kingdewi

    Well-known member
  • හොඳම ප්‍රතිපල...... :rofl::rofl::rofl:
    :yes::yes::yes:
    හයියු.....ලොකු බබාට කියද කියලා ඔයා දන්නවනම් ඔහොම අහන්නේ නැහැ සංජී අයියේ.....;);)

    වයසේ හැටියට ඉතින් බබාලා දෙතු දෙනෙක් නැතෑ :rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මමනම් මිට පස්සේ මෙලෝ සංසාරයක් අහන්නේ නෑ ඔය ඇන්ටි ගැන......... තව දවස් 4 කින් ෆොටෝ එවනවයි කිව්වා...... එක කියලා දැන් මම හිතන්නේ මාස 4 ක් විතර ඇති...... :dull::dull::dull:

    මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.