මම කිරියේ කොහෙවත් පොස්ට් දැම්මේ නෑ , FB එකේ දැම්මේ නෑ. මේකට ඇවිත් මහින්ද හොඳයි කියල තවත් කියනකොට බලාඉන්න බැරි තැන දැම්මේ.......චමිපික ඉල්ලුවනම් මාත් මේකෙ පෝස්ට් දාලා සපෝර්ට් කරනවා...බලමු මොකෝ වෙන්නෙ කියලා..
මරා ජිල් මාට් දාල දිනුවත් වැඩිකල් කරන්න නම් වෙන එකක් නෑ..![]()

බලමු මොකෝ වෙන්නෙ කියලා..
මොන පයන්නක් ද උදේම ? 





සාම්ප්‍රදායක පාක්ෂිකයෙක් වෙන්න එපා බං..