EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10931342_737987592966002_5086260821022746118_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kukulani.....
    eye wine eka gasanna hamba une ne.....
    thope aswaha wedila............:growl:
    wife eye re wela enakota, production meeting ekak :dull:
    awa gaman "masansi" dadoong...nidi! :sad:

    ඒ කියන්නේ ඊයේ තියන්න හිටියේ "අද සෑ තමා සෑ" ඉවෙන්ට් එකක්ද......? අනේ ඔන්න මමනම් මුකුත් කිව්වේ කොලේ නෑ........:no::no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kukulani.....
    eye wine eka gasanna hamba une ne.....
    thope aswaha wedila............:growl:
    wife eye re wela enakota, production meeting ekak :dull:
    awa gaman "masansi" dadoong...nidi! :sad:

    වයින් එක ගැසීමයි අක්කා නිදියා ගැනීමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ. ගැත්තාට සමා වී පහාදා දෙනු මැන... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වයින් එක ගැසීමයි අක්කා නිදියා ගැනීමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ. ගැත්තාට සමා වී පහාදා දෙනු මැන... :rolleyes:

    උඹට නිදිමතේ මොලේ වැඩ කරන්නේ නෑ........ ගිහින් මුණ හෝදන් තේ එකක් බීලා වරෙන්.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර උගේ මුඩ් අවුල් කරන එක පවු හින්දා එසේම වේවා කියලා යැව්වා...... ;):P

    මම නං හිටං ඌට හිතට එකඟව හිටං රිප්ලයි කොරා හිටං..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලොක්ක කියනවා දැක්කා ආන්ඩුවේ වැරදි, අඩුපාඩු වන්චා තියෙනවනම් ඇමති මන්ඩලයම වගකියන්න ඕනි කියල......
    එතකොට යුද්දෙ දිනපු එක විතරක් ලොක්ක තනියෙම කලා......
    උඹලගෙ හර්දසාක්ශිය දන්නවා උඹල කරන්නේ වැරද්දක් කියල. ඒක සාදාරනීකරනය කරගන්න එක එක දේවල් හොයාගන්නවා. උඹත් මේ ආන්ඩුවෙන් මොනවහරි කරගත්ත නම් චන්දේ දීපන් අපිට ඒකට කමක් නෑ. අපි කරගෙනත් නෑ, ඉස්සරහ ආන්ඩුවකින් කරගන්න අදහසකුත් නෑ. අපි ඉපදෙනකොට උප්පැන්නේ පක්ශේ දාගෙනත් නෑ......
    මයිත්‍රී ජඩ වැඩ කරන්න ආවොත් ඉස්සෙල්ලම එවට විරුද්දවෙන්නෙත් අපි.

    ඉතින් දැන් උපරිමේට ජඩ වැඩ වෙන්නේ නැද්ද, මහින්ද මහත්තයට ච්න්දේ දෙනවා කියන්නේ ඒවා හරිකියල උඹල අනුමත කරල නේ.......
    රටේ නීතියට වෙලා තියෙන්නේ මොකක්ද. මම කලිනුත් කියුවා මහින්දට මම චන්දෙ දුන්න එක ගැන උපරිම කලකිරීම පටන් ගත්තේ ශිරානි බන්ඩාරනායකව ගෙදර යවපු වෙලේ.......
    පොඩි ලමයි දූශනයකරපු උන්ට, කුඩු කන්ටේනර් ගනන් ගෙන්නපු උන්ට, පෙනි පෙනී මිනිස්සු මරපු උන්ට, මහ දවාලේ නිරායුද තරුන උද්ගෝශනය කරන කෙල්ලොන්ට පයින්ගහපු උන්ට මොකද වෙලා තියෙන්නෙ.....
    කරන වැරද්ද සාදාරන කරගන්න කොරහේ කිඹුල්ලු පෙන්නන්න එන්න එපා මල්ලි.:yes:

    බොරු කියන්න එපා උඹල වගේ උපන්ගෙයි නිදහස්පක්ශ කාරයෝ අනගාරික දර්මපාල තුමා ඇවිත් වෙන පක්ශෙකින් චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නෑ කියල අපි දන්නවා......:baffled::dull:
    අපිට කොයිම ආණ්ඩුවකින්වත් යමක් ලැබිලා නැහැ අයියෙ.. ඔයා දන්නවනෙ මගේ රස්සාවට කොයි ආණ්ඩුවකින්වත් බලපෑමක් නැහැ.මගේ අතපය හයිය තියෙනකම් මට රස්සාව කරන්න ලැබෙයි.ඒ වගේම කාගෙන්වත් මුකුත් බලාපොරොරොත්තුවෙන්නෙත් නැහැ..ඒත් මම කැමති නැහැ මයිත්‍රී වටේ ඉන්න රනිල් හිතවාදීන්ට සහ චන්ද්‍රිකා හිතවාදීන්ට... ඔයා කියලා තියෙන්නෙ \ඇත්ත.වැරදි ගොඩයි... නමුත් මේ චන්ද ප්‍රතිපලෙන් මහින්ද මට්ටුවෙයි... මොකද ලොකු වෙනසකින් දිනන්නෙ නැහැ දිනුවත් .. බොහෝ දුරට පරදින්නත් ඉඩ තියෙනව.හිතට විරුද්දව චන්දෙ දීල වෙනසක් කරන්න ගිහින් රට තවත් වලපල්ලට ගියොත් ඒකට දුකයි.බලමු ..මේක මගේ පුද්ගලික මතය. ඒ වගේම මන් අර සජිත් කතාව කීවෙත් බොරුවට නෙමෙයි... රනිල් කියන්නෙ අප්‍රසන්න චරිතයක් මට
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මහින්දට ඡන්දය දුන්නා නම් එය හැර ඔබේ අතිශය නිවැරදි දේශපාලන මතයට සහ රට වෙනුවෙන් සම්‍යක් දෘෂ්ඨිකව පෙනී සිටීමට මම අතිශය ගරු කරමි. ලෝකයේ කොහේ ගියත් නාවිකයන් යනු දුර දකින, තම රටට අතිශය ආදරය කරන කොටසකි. ඔබ එය වඩාත් ස්ථාවර කලේය.

    මම සියලු ම ජඩ දේශපාලකයන් සහ උන් ගේ අ&^%%$* ^%&^%#@@ දේශපාලන ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ ඊයේ තියන්න හිටියේ "අද සෑ තමා සෑ" ඉවෙන්ට් එකක්ද......? අනේ ඔන්න මමනම් මුකුත් කිව්වේ කොලේ නෑ........:no::no::no:

    වයින් එක ගැසීමයි අක්කා නිදියා ගැනීමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ. ගැත්තාට සමා වී පහාදා දෙනු මැන... :rolleyes:
    :dull::dull::dull::dull::dull:
    2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වයින් එක ගැසීමයි අක්කා නිදියා ගැනීමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ. ගැත්තාට සමා වී පහාදා දෙනු මැන... :rolleyes:

    g53ip.jpg
     
    Status
    Not open for further replies.