epaoka dan production na.
okata replace karanna grace awe
පවු ඌයි ඇන්ටි.........


epaoka dan production na.
okata replace karanna grace awe


බණ දහම් දන්න එක වෙනම එකක්. ඒවා ක්‍රියාවට නගන්න ඕන තැන් තියෙනවා ඕන නැති ඇති තැන් තියෙනවා.
මම හොඳයි තමා. නරකත් මේකේ ඉන්න ඔක්කොම එකතු කරාටත් වඩා වැඩී. දන්නෝ දනිති...![]()
මම රහත් වෙලා නම් නිකං ඉන්න තිබ්බා...

යකෝ උදේට කන්න මොනාහරි ගෙන්න ගිය ගමන් චන්දපොළවල් නිරීක්ෂණ චාරිකාවකුත් ගිහින්........ ඇඩෙනවා........![]()

කියන්න ඕනේ නෑ ආයේ අමුතුවෙන් මම කොහොමත් හිතාගෙන ඉන්නේ ඔයා බැරල් එකක් කියලා....... දැන් හරිනේ........![]()


ඡන්දය පාවිච්චි කලෙමි.....පුදුම සෙනගක් ...මට කලන්තෙත් හදුනා....


නෑ අනේ කඩේ ගියා උදේට කන්න මොනා හරි ගේන්න...ඒ වෙලාවේ දැක්කේ..![]()



නෑ මැටිස්...අද කඩ බොහොමයක් වසා ඇත...ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියා...දන්නෙම නැතුව චන්ද පොළවල් 2-3කුත් පහුවෙලා...![]()
එහෙම නෑ...බණ දහම් දන්නවනන් හැමවෙලේම ඒවා ක්‍රියාවට නන්වන්න ඕනේ...රහත් වෙලා නැතත් ඒ පාරෙනේ යන්නේ...ඉදිරියට පාර හදාගන්න අහන අහන බණ පදය ක්‍රියාවටත් නන්වන්න ඕනේ...එහෙම නැතුව ඉතින් අපි බණ දන්නවා...පිංදහම් කරනවා කියලා නිකන් ලෝකෙට පෙන්නන්නනන් ඕනේ ඔය කිව්ව දේ අදාළයි...![]()
ඡන්දය පාවිච්චි කලෙමි.....පුදුම සෙනගක් ...මට කලන්තෙත් හදුනා....

මම ඒවා ඕනවටත් වඩා ක්රීයාවට නංවලා තියෙනවා අවශ්‍ය තැන් වලදී. ඒහෙම ක්‍රියාවට නංවන්න කියලා කවුරුහරි මට ගහන්න ආවොතින් හරි මට බනින්න ආවොතින් හරි මාව පාච්චල් කරන්න අවොතින් හරි අලුව නමාගෙන ඉන්න තරමට මම රහත් වෙලා නෑ නේ. මම බණ දන්නවා පිං දහම් කරනවා කියලා කිසිම තැනක ලෝකෙට පෙන්නන්න මට අවශ්‍යතාවයක් ඇති වෙලා නෑ. කවුරු හරි එකෙක් මගෙන් ඇහුවොත් දෙයක් මම ඒකට උත්තර දෙනවා ඒ සම්බන්ධයෙන්. මම මේ රෙද්ද අස්සට වෙලා නිකං පෝස්ට් කොට කොට හිටිය එකෙක් නෙමෙයි.


හිටු...මේ දැන්...මේ දැන්ම මගේ ෆොටෝ එකක් දාන්න මේකේ..![]()


