EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බණ දහම් දන්න එක වෙනම එකක්. ඒවා ක්‍රියාවට නගන්න ඕන තැන් තියෙනවා ඕන නැති ඇති තැන් තියෙනවා.
මම හොඳයි තමා. නරකත් මේකේ ඉන්න ඔක්කොම එකතු කරාටත් වඩා වැඩී. දන්නෝ දනිති... :D
මම රහත් වෙලා නම් නිකං ඉන්න තිබ්බා...

එහෙම නෑ...බණ දහම් දන්නවනන් හැමවෙලේම ඒවා ක්‍රියාවට නන්වන්න ඕනේ...රහත් වෙලා නැතත් ඒ පාරෙනේ යන්නේ...ඉදිරියට පාර හදාගන්න අහන අහන බණ පදය ක්‍රියාවටත් නන්වන්න ඕනේ...එහෙම නැතුව ඉතින් අපි බණ දන්නවා...පිංදහම් කරනවා කියලා නිකන් ලෝකෙට පෙන්නන්නනන් ඕනේ ඔය කිව්ව දේ අදාළයි...:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif

00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif

00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif

00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif

00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif
00020468.gif

:frown:නෙදකින් කැත.. :baffled:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ උදේට කන්න මොනාහරි ගෙන්න ගිය ගමන් චන්දපොළවල් නිරීක්ෂණ චාරිකාවකුත් ගිහින්........ ඇඩෙනවා........ :P

නෑ මැටිස්...අද කඩ බොහොමයක් වසා ඇත...ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියා...දන්නෙම නැතුව චන්ද පොළවල් 2-3කුත් පහුවෙලා...:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කියන්න ඕනේ නෑ ආයේ අමුතුවෙන් මම කොහොමත් හිතාගෙන ඉන්නේ ඔයා බැරල් එකක් කියලා....... දැන් හරිනේ........ :rofl::rofl::P

හිටු...මේ දැන්...මේ දැන්ම මගේ ෆොටෝ එකක් දාන්න මේකේ..:frown::growl:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mahinda-www.nethfm.com-10.jpg

    මරාගෙ අත් දෙකේ තියෙන ඒවයි පිටිපස්සෙ ඉන්න ෆේක් සිරිසේනයයි බලහන්.
    මූ දිනන්න යන්නෙ මිනිස්සු මුලා කරලයි මිත්‍යාවෙනුයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මැටිස්...අද කඩ බොහොමයක් වසා ඇත...ඉතින් ඉස්සරහට ඉස්සරහට ගියා...දන්නෙම නැතුව චන්ද පොළවල් 2-3කුත් පහුවෙලා...:dull:

    ඔව් අෆ්ෆා දැන්මම ඇඳිරි නිතිය දාලා වගේ.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නෑ...බණ දහම් දන්නවනන් හැමවෙලේම ඒවා ක්‍රියාවට නන්වන්න ඕනේ...රහත් වෙලා නැතත් ඒ පාරෙනේ යන්නේ...ඉදිරියට පාර හදාගන්න අහන අහන බණ පදය ක්‍රියාවටත් නන්වන්න ඕනේ...එහෙම නැතුව ඉතින් අපි බණ දන්නවා...පිංදහම් කරනවා කියලා නිකන් ලෝකෙට පෙන්නන්නනන් ඕනේ ඔය කිව්ව දේ අදාළයි...:)

    මම ඒවා ඕනවටත් වඩා ක්‍රීයාවට නංවලා තියෙනවා අවශ්‍ය තැන් වලදී. ඒහෙම ක්‍රියාවට නංවන්න කියලා කවුරුහරි මට ගහන්න ආවොතින් හරි මට බනින්න ආවොතින් හරි මාව පාච්චල් කරන්න අවොතින් හරි අලුව නමාගෙන ඉන්න තරමට මම රහත් වෙලා නෑ නේ. මම බණ දන්නවා පිං දහම් කරනවා කියලා කිසිම තැනක ලෝකෙට පෙන්නන්න මට අවශ්‍යතාවයක් ඇති වෙලා නෑ. කවුරු හරි එකෙක් මගෙන් ඇහුවොත් දෙයක් මම ඒකට උත්තර දෙනවා ඒ සම්බන්ධයෙන්. මම මේ රෙද්ද අස්සට වෙලා නිකං පෝස්ට් කොට කොට හිටිය එකෙක් නෙමෙයි.
     
    :yes::)
     
    Status
    Not open for further replies.