EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හා හා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන මාර්ක් මකා ගන්න :rofl::rolleyes:

පිස්සුවෙන් මොනවා කියවනවද මන්දා..:dull:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්?තේරුන්නෑ...:confused:

    A. ඔයාගේ අන්කල්ගේ වයස - එයාගේ ලොකු ළමයාගේ වයස = අන්කල්ගේ බඳින වයස

    B.ඔයාගේ වයසෙන් - ලොකු ළමයාගේ වයස = ඔයා බැන්ද වයස

    ඔයාගේ මොන්ටිසෝරි වයස = A-B :rofl: රිදෙයි මරු කියවයි දැන් :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    A. ඔයාගේ අන්කල්ගේ වයස - එයාගේ ලොකු ළමයාගේ වයස = අන්කල්ගේ බඳින වයස

    B.ඔයාගේ වයසෙන් - ලොකු ළමයාගේ වයස = ඔයා බැන්ද වයස

    ඔයාගේ මොන්ටිසෝරි වයස = A-B :rofl: රිදෙයි මරු කියවයි දැන් :P

    :rofl:රිදුන්නෑ...මට වඩා අවුරුදු 5යි වැඩිමල්..:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: තොපි අවලම්මු තමා මේ ටැග් දාන උන් :frown:
    මට මේ පාර එකක්වත් නෑ යකෝ, විකිය දෙනව දෙනව කියනව තාම නෑ....:frown::angry:
     
    Status
    Not open for further replies.