හා හා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන මාර්ක් මකා ගන්න![]()

මොකක්?තේරුන්නෑ...![]()
රිදෙයි මරු කියවයි දැන් 
මිනියා හොල්මන් පිස්සුවෙන් මොනවා කියවනවද මන්දා..![]()

A. ඔයාගේ අන්කල්ගේ වයස - එයාගේ ලොකු ළමයාගේ වයස = අන්කල්ගේ බඳින වයස
B.ඔයාගේ වයසෙන් - ලොකු ළමයාගේ වයස = ඔයා බැන්ද වයස
ඔයාගේ මොන්ටිසෝරි වයස = A-Bරිදෙයි මරු කියවයි දැන්
![]()
රිදුන්නෑ...මට වඩා අවුරුදු 5යි වැඩිමල්..
රිදුන්නෑ...මට වඩා අවුරුදු 5යි වැඩිමල්..
![]()

ඔය පහට ඉස්සරහින් 1ද 2ද දාන්න ඕනි සුදූ....රිදුන්නෑ...මට වඩා අවුරුදු 5යි වැඩිමල්..
![]()

ආයෙත් අහලා![]()

මට මේ පාර එකක්වත් නෑ යකෝ, විකිය දෙනව දෙනව කියනව තාම නෑ....තොපි අවලම්මු තමා මේ ටැග් දාන උන්
![]()


මට මේ පාර එකක්වත් නෑ යකෝ, විකිය දෙනව දෙනව කියනව තාම නෑ....![]()
same here..