TNA eken kiyala thiyenne danna kiyala my3tamachanla uthru nagenahira chanda watilada ?? a palath walata ayata TNA eken chande danna epa kiyala mokak hari scene ekak thiyenawada ?
un minissunwa genna bus hitan dala mokadda kathawak kiwwa
TNA eken kiyala thiyenne danna kiyala my3tamachanla uthru nagenahira chanda watilada ?? a palath walata ayata TNA eken chande danna epa kiyala mokak hari scene ekak thiyenawada ?
රත්නපුරේ 83% කියල කියුවා.....

චොකා මල්ලිද කිව්වේ ?
![]()

අහ ගය්යා.....අර ඊයේ "මත වෙනස් කරපු" උන් චන්දෙ දාලද?![]()

දෙමලු තම්බි හොසෙට චන්දෙ දාලා යකොව්

මරා ට සිංහල චන්ද ලැබිලා තිබුනොත් ගොඩ නැත්නම් හුලං
මිනියා කිවුවෙ
දෙමලු තම්බි හොසෙට චන්දෙ දාලා යකොව්
මරා ට සිංහල චන්ද ලැබිලා තිබුනොත් ගොඩ නැත්නම් හුලං
![]()

හති ඇති.![]()

IGI ගහද්දීත් අද වැටිච්ච ලිඳ මතක්වෙලා මානසිකව වැටෙනවා ඇති![]()

කොහෙද උඹලත් කටින් විතරනේ....රට ගැන හිතල ඇවිත් චන්දෙවත් දුන්නේ නැහැ නේ![]()

කවුද කිවුවෙ?කවුද කිවුවෙ?

මිෂන් ෆේල්ඩ් වුනාද දන්නෑ..![]()

මේ පැත්ත නම් හරිම නිස්කලන්කයි දැනට, පාරේ වාහනත් අඩුයි. නිකන් නොනගතය වෙලාව වගේ, ඔය පැතිවලකොහොමද.....![]()


තරිස්....
නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
හෙට දිහාට වරෙං...
ඇදල දාමු “මර-මර“ ගාලා.........
හිරිවට්ටන්නේ නැතුවම දතට කෙලින්නයි යන්නේ....... 
තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ.....![]()
ඔව් ඔව් ඕක තමා......

යුරා.....
මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු?
ඩිෆෙන්ස් මිනිට්‍රිෙය් නැද්ද පරණ අරක්කු?
හිටු හිටු මාමේ කාගෙන කාගෙන එන්නම් ත්‍රෙඩ් එක..... 
නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....
එහෙම නැතුව කතාවෙන් විතරක් නම් යහපාලනේ, මේ මරා ක්‍රමයේ ම සිරා වර්ශන් එක නේ එන්නේ......
අපි ඡන්දෙ දුන්නේ ඒකට ද?![]()
ලොල්..... මාමාගේ මතවාදේ......

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????
යහපාලනේ ප්‍රධාන දේ නීතිය සැමට ක්‍රියාත්මක වීම....
ආරක්ෂක අමාත්‍යාංශෙ ඉන්න නෑදෑයො දම්මලා නීතිය මැනිපියුලේට් කරන කොට ඔය මහත්තයට යහපාලනේ මතක් වුනේ නෑ නේද?
අනේ උඹල ගේ යහපාලනේ.....
තියල වාඩිවෙයං........![]()
දැන් මමද මාමේ යහපාලනේ කැඩුවේ......?? ලොකු තැන් වලින්ම යහ පාලනේ කඩන එක නොපෙනී.... ඈයි මාමට මගේ යහපාලනේ පේන්නේ.....??
ඕක චින්තනේ අවුලක් මාමේ....... 