EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා කලින්ම IGI ගසලා දොයි !! රෑට අහරන් ඉන්නවලු :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: චොකා මල්ලිද කිව්වේ ? :P

    මිනියා කිවුවෙ;)
    අහ ගය්යා.....අර ඊයේ "මත වෙනස් කරපු" උන් චන්දෙ දාලද?:P
    :yes::rofl: දෙමලු තම්බි හොසෙට චන්දෙ දාලා යකොව්:rofl::rofl::rofl: මරා ට සිංහල චන්ද ලැබිලා තිබුනොත් ගොඩ නැත්නම් හුලං:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනියා කිවුවෙ;)

    :yes::rofl: දෙමලු තම්බි හොසෙට චන්දෙ දාලා යකොව්:rofl::rofl::rofl: මරා ට සිංහල චන්ද ලැබිලා තිබුනොත් ගොඩ නැත්නම් හුලං:rofl:

    කොහෙද උඹලත් කටින් විතරනේ....රට ගැන හිතල ඇවිත් චන්දෙවත් දුන්නේ නැහැ නේ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොහෙද උඹලත් කටින් විතරනේ....රට ගැන හිතල ඇවිත් චන්දෙවත් දුන්නේ නැහැ නේ :P
    :P:P කවුද කිවුවෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිස්....
    නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
    අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
    හෙට දිහාට වරෙං...
    ඇදල දාමු “මර-මර“ ගාලා.........

    :shocked: හිරිවට්ටන්නේ නැතුවම දතට කෙලින්නයි යන්නේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා.....
    මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු?
    ඩිෆෙන්ස් මිනිට්‍රිෙය් නැද්ද පරණ අරක්කු?

    :rolleyes: හිටු හිටු මාමේ කාගෙන කාගෙන එන්නම් ත්‍රෙඩ් එක..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....
    එහෙම නැතුව කතාවෙන් විතරක් නම් යහපාලනේ, මේ මරා ක්‍රමයේ ම සිරා වර්ශන් එක නේ එන්නේ......
    අපි ඡන්දෙ දුන්නේ ඒකට ද?:dull:

    :oo: ලොල්..... මාමාගේ මතවාදේ...... :rofl:

    දැන් ජන්දේ දුන්නේ නෑ කිව්වා නේද කලින්.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????
    යහපාලනේ ප්‍රධාන දේ නීතිය සැමට ක්‍රියාත්මක වීම....
    ආරක්ෂක අමාත්‍යාංශෙ ඉන්න නෑදෑයො දම්මලා නීතිය මැනිපියුලේට් කරන කොට ඔය මහත්තයට යහපාලනේ මතක් වුනේ නෑ නේද?

    අනේ උඹල ගේ යහපාලනේ.....
    තියල වාඩිවෙයං........:dull::dull:

    :lol: දැන් මමද මාමේ යහපාලනේ කැඩුවේ......?? ලොකු තැන් වලින්ම යහ පාලනේ කඩන එක නොපෙනී.... ඈයි මාමට මගේ යහපාලනේ පේන්නේ.....?? :lol: ඕක චින්තනේ අවුලක් මාමේ....... :yes:
     
    Status
    Not open for further replies.