EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......
    මොකද මූ ආරක්ෂක උපදේශක ද මරා ගේ.......
    අනේ උකේ නන්නානේ කියන්නේ ඕවට බං.....:dull::dull::dull:

    :oo: ඈයි අවුල්ද....?? ලේ නෑයෙක් ඉන්නවා නම්..... එයාට පුලුවන් එහෙම එක්කගෙන යන්න..... ඈයි අවුල්ද.....?? :rolleyes:

    මරාගේ පවුලටම සලකන්න හොදා..... අපි ට්‍රිප් එකක් ගියහම නරකයි..... ලොල් චින්තනේ..... කිඹුල් චින්තනේ....... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් සිදිලා ගූගල් කර කර උත්තර හොයනව ඇති......:baffled:
    ආ....නෑ.....
    සුරේඛ ගෙන් අහනව ඇති......
    මොකද ඌ ගූගල් කරන්නේ නෑ නේ වයිෆ් ඔක්කොම දන්න නිසා....
    මතක නේ ටී ෂර්ට් එක....:rofl::rofl::rofl::rofl:

    :lol: ඈදුමක තියෙන දේ උනත් විශ්වාස කරන මරා චින්තනේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර අපි පොඩිකාලේ බලපු රුසියන් සුරන්ගනාකතා වගේ තමයි අයියා මේ කියන යහ පාලනේ !
    යහන් පාලනය නම් කෙරෙයි තිතට :P

    :frown: උඹ හිටපන් ඉන්ෂුවරන්ස් එකක් වෙනුවෙන් දෙක පුන්නේ නැතුව මෙතන...... :angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිංහලු මම තනියෙම පාර්ටි :cool:

    anigif_enhanced-buzz-30216-1364845913-11.gif
     
    Status
    Not open for further replies.