අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......
මොකද මූ ආරක්ෂක උපදේශක ද මරා ගේ.......
අනේ උකේ නන්නානේ කියන්නේ ඕවට බං.....![]()
ඈයි අවුල්ද....?? ලේ නෑයෙක් ඉන්නවා නම්..... එයාට පුලුවන් එහෙම එක්කගෙන යන්න..... ඈයි අවුල්ද.....??

දැන් සිදිලා ගූගල් කර කර උත්තර හොයනව ඇති......
ආ....නෑ.....
සුරේඛ ගෙන් අහනව ඇති......
මොකද ඌ ගූගල් කරන්නේ නෑ නේ වයිෆ් ඔක්කොම දන්න නිසා....
මතක නේ ටී ෂර්ට් එක....![]()
ඈදුමක තියෙන දේ උනත් විශ්වාස කරන මරා චින්තනේ..... 
අර අපි පොඩිකාලේ බලපු රුසියන් සුරන්ගනාකතා වගේ තමයි අයියා මේ කියන යහ පාලනේ !
යහන් පාලනය නම් කෙරෙයි තිතට![]()
උඹ හිටපන් ඉන්ෂුවරන්ස් එකක් වෙනුවෙන් දෙක පුන්නේ නැතුව මෙතන...... 
උඹ හිටපන් ඉන්ෂුවරන්ස් එකක් වෙනුවෙන් දෙක පුන්නේ නැතුව මෙතන......
![]()






සිංහලු මම තනියෙම පාර්ටි![]()


සිංහලු මම තනියෙම පාර්ටි![]()

කිඹුලා වගේ ප්‍රියම්බිකාවත් සමඟ සෙට් වෙන්නයි තිබුනේ![]()

අපේ දිහානම් කට්ලට් හදල මංඤොක්කා තම්බලා...![]()
