ඊයේ ඉතින් මයිත්රී පාලනයක් කරා......
![]()
![]()
නෑ ඊයේ උදේ වෙනකම් ඉතින් TV බලලා.... දවල් නින්දක් දාලා..... හවස *ක දෙමු රට කමු වැඩ වගේකට ගියා..... (මස්සිනාගේ බස් එකක් හදන්න) රෑ උනා ඒක කරන් එනකොට......
![]()
විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක් අම්මපා...

ඊයේ ඉතින් මයිත්රී පාලනයක් කරා......
![]()
![]()
නෑ ඊයේ උදේ වෙනකම් ඉතින් TV බලලා.... දවල් නින්දක් දාලා..... හවස *ක දෙමු රට කමු වැඩ වගේකට ගියා..... (මස්සිනාගේ බස් එකක් හදන්න) රෑ උනා ඒක කරන් එනකොට......
![]()

පදවි ප්රාප්තියේ වියදම 6000යි......![]()

ගිය පාර කෝටි 5යි...සෑහෙන්න මදි නේද බං....... අඩුගානේ ලක්ෂ එකක් දෙකක්වත් වියදම් කරන්න තිබ්බා.......![]()

මෛත්රී පාලනයක් යටතේ උදාවූ පළමු දිනය සුභ උදෑසනක් වේවා මෙන්ම මෛත්රී පාලනයක් යටතේ උදාවන ඉදිරි අනාගතයද වඩාත් සුභදායක යහපත් කාලයක් වේවා.........

ඊයේ ජාතික එකේ ගිය" සුළගට පසු" කියන වැඩසටහන බැලුවේ කවුදෝ???????![]()

Eeye dawasama tv issarahama thamai hitiyeoyala mokada kale?

මමත් එමම තමයිගිය පාර කෝටි 5යි...![]()
විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක් අම්මපා...![]()
මොනවා කරන්නද....?? මමත් මේ හිට්ලර් පාලනේ වෙනස් කරගන්න වෙනවා..... 
Eeye dawasama tv issarahama thamai hitiyeoyala mokada kale?