EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ඊයේ ඉතින් මයිත්‍රී පාලනයක් කරා...... :yes: :cool:

    :P නෑ ඊයේ උදේ වෙනකම් ඉතින් TV බලලා.... දවල් නින්දක් දාලා..... හවස *ක දෙමු රට කමු වැඩ වගේකට ගියා..... (මස්සිනාගේ බස් එකක් හදන්න) රෑ උනා ඒක කරන් එනකොට...... :baffled:

    විලි ලැජ්ජ නැතුව කියන හැටි විතරක් අම්මපා...:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෛත්‍රී පාලනයක් යටතේ උදාවූ පළමු දිනය සුභ උදෑසනක් වේවා මෙන්ම මෛත්‍රී පාලනයක් යටතේ උදාවන ඉදිරි අනාගතයද වඩාත් සුභදායක යහපත් කාලයක් වේවා.........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෛත්‍රී පාලනයක් යටතේ උදාවූ පළමු දිනය සුභ උදෑසනක් වේවා මෙන්ම මෛත්‍රී පාලනයක් යටතේ උදාවන ඉදිරි අනාගතයද වඩාත් සුභදායක යහපත් කාලයක් වේවා.........

    :yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Eeye dawasama tv issarahama thamai hitiye :rolleyes: oyala mokada kale?

    අපිනම් ඉතින් වැඩ....... අපිට ටීවී ඉස්සරහට වෙලා හිටියයි කියලා කවුරුවත් ලඟට කන්න බොන්න ගෙනත් දෙන්නේ නෑනේ නංගි........
     
    Status
    Not open for further replies.