Panala yannane kiyanne ayyaeth bariwei a dennata
roadroller wage perali perali thamai yanna wenne
![]()

Good morning all...![]()
ආයේ යමුද අහන්නේ මම මිට කලින් ඔයා එක්ක එහෙම ගිහිල්ල තියා ඔයාව දැකලවත් නෑනේ.......
![]()

yeap...... wish you the same......... hope you are doing well.......
හෙට නැවත කොලඹට..

ආයේ යමුද අහන්නේ මම මිට කලින් ඔයා එක්ක එහෙම ගිහිල්ල තියා ඔයාව දැකලවත් නෑනේ.......
![]()

උයාට නෙමේ කිවුවේGood morning all...![]()

හෙට නැවත කොලඹට..
![]()
nikan wihiluwakne karala thiyenne mata pena widihata
ane manda ape kimbul ayyath 
මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..මෙව්වා උඹලටත් පාඩම්......... බලපන් අර වගේ අච්චර වැදගත් උත්සවේකට වියදම් කරේ 6000 යි....... එකට උඹලා ලක්ෂ 50-60 වියදම් කරලා වෙඩින් ගන්න හදනවා......... ආදර්ශෙට ගනින්කෝ ජනපතිතුමව........![]()
හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...
යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...

ඉවසන් හිටහන්....... කාලය විසින් අපිට තීම් එකක් ලබා දෙනු ඇත බං.........
ඩොන්ගල් එක ඕනේ..........

උයාට නෙමේ කිවුවේ
ආලෝ සුදු අක්කේ........................![]()
මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...
යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...
![]()

හරිම සිම්පල් ප්ලෑන් එකක්...

මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...
යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...
![]()
හොරාට පවුල් කෑවනම් ඉවරයි.හරිම සිම්පල් ප්ලෑන් එකක්...
![]()

අඩේ වල් බතලයෝ.. මත් එකක් ඕනේ...
මේ 42Mbps එකක්ම ඕනේ..
ගනන් කියපියෝ...![]()
ටහිකේ........ ඔව් නේන්නම් යකෝ....... එකට ඊට වඩා වියදම් නෙහ්හ්......
පොතේ අත්සන් කරලා හන්දියේ චයිනිස් එකෙන් කෑම දෙකකුත් අරගෙන බස් එකේ නැගලා දෙන්නම් ගෙදර පලයන් බං එක්කෝ ඔන්න ඔහේ.....

හොරාට පවුල් කෑවනම් ඉවරයි.හරිම සිම්පල් ප්ලෑන් එකක්...
![]()