EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හෙට නැවත කොලඹට..:(:(:(

    අෆ්ෆා........ සීසන් ඉවරයි නේද....... ඒ වුනාට ඉස්කෝල ඕපන් නෑ නේද පාප් වහන්සේගේ විසිට් එක හින්දා......

    මමත් සඳුදා සිට සුපුරුදු කට්ට....... කෙලි පැට්ටිගේ මොන්ටිසෝරි පටන් ගන්නවා 12 වෙනිදා.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙව්වා උඹලටත් පාඩම්......... බලපන් අර වගේ අච්චර වැදගත් උත්සවේකට වියදම් කරේ 6000 යි....... එකට උඹලා ලක්ෂ 50-60 වියදම් කරලා වෙඩින් ගන්න හදනවා......... ආදර්ශෙට ගනින්කෝ ජනපතිතුමව........ :P
    මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..:yes: හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...:sorry: යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්‍රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉවසන් හිටහන්....... කාලය විසින් අපිට තීම් එකක් ලබා දෙනු ඇත බං.........

    ඩොන්ගල් එක ඕනේ..........

    අඩේ වල් බතලයෝ.. මත් එකක් ඕනේ...:cool:

    මේ 42Mbps එකක්ම ඕනේ..:yes::yes:

    ගනන් කියපියෝ...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled::baffled: උයාට නෙමේ කිවුවේ

    ආලෝ සුදු අක්කේ........................:love::love::love:

    මට නෙවෙන්නම් වෙන කාටද......? මටනේ කෝට් කරලා තිබ්බේ....... හොඳ වෙලාවට දෙයියනේ අක්කා දැන් කිරියේ නැත්තේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..:yes: හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...:sorry: යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්‍රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...:baffled::baffled:

    හොරාට පවුල් කෑවනම් ඉවරයි. :P:P හරිම සිම්පල් ප්ලෑන් එකක්...:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් එහෙනම් නිකන් අත්සන් කරලා දානවා..:yes: හුටා ඒකටත් මහින්ද මාමි කෙලියනේ..5600ක් යනවා අත්සන් කරන්න...:sorry: යකෝ බලන් ගිහාම ජනාධිපති පදවි ප්‍රාප්තියට වඩා වියදමක් යනවනේ බඳින්න...:baffled::baffled:

    ටහිකේ........ ඔව් නේන්නම් යකෝ....... එකට ඊට වඩා වියදම් නෙහ්හ්......

    පොතේ අත්සන් කරලා හන්දියේ චයිනිස් එකෙන් කෑම දෙකකුත් අරගෙන බස් එකේ නැගලා දෙන්නම් ගෙදර පලයන් බං එක්කෝ ඔන්න ඔහේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ වල් බතලයෝ.. මත් එකක් ඕනේ...:cool:

    මේ 42Mbps එකක්ම ඕනේ..:yes::yes:

    ගනන් කියපියෝ...:yes::yes:

    හුටා....... ඇත්තටම මු ඩොන්ගල් තියෙනවා කිව්වට කියපු ගාන මටත් මතක නෑනේ දැන්.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටහිකේ........ ඔව් නේන්නම් යකෝ....... එකට ඊට වඩා වියදම් නෙහ්හ්......

    පොතේ අත්සන් කරලා හන්දියේ චයිනිස් එකෙන් කෑම දෙකකුත් අරගෙන බස් එකේ නැගලා දෙන්නම් ගෙදර පලයන් බං එක්කෝ ඔන්න ඔහේ.....

    ගෙදර ගිහින්...:rolleyes::rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1TB හා 500GB පෝටබල් හාඩ් වල ගණන් කිව්ව බඩා මාමිට මගේ ස්තුතිය...:yes::yes:
     
    Status
    Not open for further replies.