ගෙදර ගිහින්...![]()
ගෙදර ගිහින් උඹ වගේ 50gb බාන්න පටන් ගනීවි ඌත්........


ගෙදර ගිහින්...![]()


අෆ්ෆා........ සීසන් ඉවරයි නේද....... ඒ වුනාට ඉස්කෝල ඕපන් නෑ නේද පාප් වහන්සේගේ විසිට් එක හින්දා......
මමත් සඳුදා සිට සුපුරුදු කට්ට....... කෙලි පැට්ටිගේ මොන්ටිසෝරි පටන් ගන්නවා 12 වෙනිදා.......

හුටා....... ඇත්තටම මු ඩොන්ගල් තියෙනවා කිව්වට කියපු ගාන මටත් මතක නෑනේ දැන්.......


ෆෝන් එකේ යන්න පුලුවන් උපරිමේටම ස්පීඩ් යනවා මෙහෙ ඩයලොග් වල.
හොඳ ඩොන්ගල් එකක ඊට වඩා යනවනම් මාර බෑමක් බාන්න පුලුවන් පැය දෙකේ එක දාලා..
කොහොමත් ඩොන්ගලයක් ඕනෙ වෙනවා ඉස්සරහට..![]()
1TB හා 500GB පෝටබල් හාඩ් වල ගණන් කිව්ව බඩා මාමිට මගේ ස්තුතිය...![]()


හැමෝම ගනන් අහනවා විතරයි ගන්නේ නෑ™..
~බඩා මාමී~

ඩයලොග් වාසිදා බං......? උන්ගේ ඔය ටයිම් සීන් එකක් තියෙනවා නේද ඒ ටයිම් එකේ අන්ලිමිටඩ් බාන්න....... මොකක්ද බං ඒ පොඩ්ඩක් කියහන්කෝ......


Hi nangoo...oyawa dakka kal...![]()




missed u all very much 

බාගෙන බාගෙන යනවනම් ඇරෙන්න වාසියක් නෑ.. පැය දෙකක් තියනවා ඒ පැය දෙක අතරේ ඕන තරමක් බාන්න පුලුවන් ලිමිට් එකක් නෑ...
බ්රව්ස් කරන්න ඒක තේරුමක් නෑ..
අර එටිසලාට් එක කිරියේ එකෙක් විකුනනවා.. ගත්ත එකෙකුත් දාල තිබ්බා..![]()
ඒත් 6000ට වැඩිය යනවනේ...ටහිකේ........ ඔව් නේන්නම් යකෝ....... එකට ඊට වඩා වියදම් නෙහ්හ්......
පොතේ අත්සන් කරලා හන්දියේ චයිනිස් එකෙන් කෑම දෙකකුත් අරගෙන බස් එකේ නැගලා දෙන්නම් ගෙදර පලයන් බං එක්කෝ ඔන්න ඔහේ.....


ඒත් 6000ට වැඩිය යනවනේ...![]()


ඉවසන් හිටහන්....... කාලය විසින් අපිට තීම් එකක් ලබා දෙනු ඇත බං.........
ඩොන්ගල් එක ඕනේ..........
බලමු බලමු..... තීම් එකෙන් කඩේ ගිය අපිව චාටර් නොවේවා.....
