EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පලයන් මෙහෙ සාටර් වේවි ඉන්නේ නැතුව :D:yes:
    ඔව් ඔව් යන්න ඕනි දැන් හිටිය \ඇති..:dull:. ලයිසොන් එක ගන්න නිසා ඉන්නවා... මේ සැරේත් අවුරුදු මාසෙම යන්න වෙයි ... ගිය අවුරුද්දෙ හරියටම 13 රෑ
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... දැන් ගෙදර ආවේ..... ඔව් ඔව් .... *ක දෙමු රට කමු වැඩ තමා ඉතින්...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    යාය 7.....:P

    අඩේ උඹටයි. මටයි, හරිඳුවාටයි කෙල වෙන්න හදන්නේ :sorry: හෙට විල්තෙර අසපන් :baffled: අම්මපා මම නම් වනගත වෙනවා එහෙම උනොත් :oo::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් යන්න ඕනි දැන් හිටිය \ඇති..:dull:. ලයිසොන් එක ගන්න නිසා ඉන්නවා... මේ සැරේත් අවුරුදු මාසෙම යන්න වෙයි ... ගිය අවුරුද්දෙ හරියටම 13 රෑ
    2.gif

    :baffled: එල එල පනන් හතරක් හම්බු කරන වරෙන් :cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ උඹටයි. මටයි, හරිඳුවාටයි කෙල වෙන්න හදන්නේ :sorry: හෙට විල්තෙර අසපන් :baffled: අම්මපා මම නම් වනගත වෙනවා එහෙම උනොත් :oo::dull:
    :eek::eek:ප්‍රසිද්දියෙ අමතනව කීවද බොල? හපොයි :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩේ උඹටයි. මටයි, හරිඳුවාටයි කෙල වෙන්න හදන්නේ :sorry: හෙට විල්තෙර අසපන් :baffled: අම්මපා මම නම් වනගත වෙනවා එහෙම උනොත් :oo::dull:
    හුටා ඒ මොකෝ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ උඹටයි. මටයි, හරිඳුවාටයි කෙල වෙන්න හදන්නේ :sorry: හෙට විල්තෙර අසපන් :baffled: අම්මපා මම නම් වනගත වෙනවා එහෙම උනොත් :oo::dull:
    අඩෝ කැත වැඩ කරන්න එපා කියපන්. :eek::dull:
     
    Status
    Not open for further replies.