ලින්ක් එක දෙන්න බලන්න ඔය ඉමේජ් එකේ [/SIZE]
සැ.යු. : ලින්ක් එක පමණයි ඒකෙන් මට රෙප් දෙන්න එපා
පිස්සුද බොට......... සතියක් කෑම නොකා ඉන්න වෙන්නේ එක දැක්කොතින්........





ලින්ක් එක දෙන්න බලන්න ඔය ඉමේජ් එකේ [/SIZE]
සැ.යු. : ලින්ක් එක පමණයි ඒකෙන් මට රෙප් දෙන්න එපා





අපෝ එහෙනම් එපාපිස්සුද බොට......... සතියක් කෑම නොකා ඉන්න වෙන්නේ එක දැක්කොතින්........![]()


කැබින් පාටියක පරම උච්චතම අවස්තා...
මේ උඹ ගින්න දෙන්නේ එහෙම නෑ හරිය මේක පිටු 1000ට ලඟයි කියලා..![]()
පූසෙක් මරහඩ දීගෙන ලිදේ....... 
ඊයෙ ඉදන් නිකම් හිතුනට ෆෝටෝ ටිකක් බෙදාගත්ත උඹලට අයිඩියා එකක් දෙන්න අකමැති කවෘහරි ඉන්නවනම් කියපල්ලෝ


ඌත් එක්ක යාලුයි. අපිත් එක්ක තරහයි...
ඇමසියා කියන්නේ කිඹුලගෙ ෆේක් එකක් වෙන්න බැරිද?![]()
මගෙත් එහෙම සැකයක් තියෙනවා......


කැබින් සුපිරියට තියෙනව මචන්,තමන්ට ඇදක්, ඩේ බන්ක් එකක්, කබඩ් එකක්,මේසයක්, ලාච්චු,බාතෲම් එකක් තියෙනව... මාසෙට සබනුයි සබන් කුඩු, දේනවහොඳ කොලිටි කාමර නේ බං තියෙන්නේ....... මම හිතුවේ නෑ මෙච්චර හොඳයි කියලා.......
ඔව් බන් මොනා කරන්නදඅකමැති වෙන්නේ මොකටද..අඩෝ කෑම බිම දැක්කම නම් ආස හිතෙනවා..ඒ වුනාට මාස ගානක් මුහුද මැද ඉන්න එපැයි...![]()

පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....ඊයෙ ඉදන් නිකම් හිතුනට ෆෝටෝ ටිකක් බෙදාගත්ත උඹලට අයිඩියා එකක් දෙන්න අකමැති කවෘහරි ඉන්නවනම් කියපල්ලෝ


පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....
ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....![]()

