EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලින්ක් එක දෙන්න බලන්න ඔය ඉමේජ් එකේ [/SIZE]
    සැ.යු. : ලින්ක් එක පමණයි ඒකෙන් මට රෙප් දෙන්න එපා

    පිස්සුද බොට......... සතියක් කෑම නොකා ඉන්න වෙන්නේ එක දැක්කොතින්........ :baffled::no::dull::dull::oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1FC7Ekdl.jpg
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව හිටියා ජර්මන් කෙල්ලෙක් ඒකිනම් පට්ට.. මුන් හරි නැහැ .. අර උඩ එකේ ඉන්න ගෑනි වයසයි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයෙ ඉදන් නිකම් හිතුනට ෆෝටෝ ටිකක් බෙදාගත්ත උඹලට අයිඩියා එකක් දෙන්න අකමැති කවෘහරි ඉන්නවනම් කියපල්ලෝ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයෙ ඉදන් නිකම් හිතුනට ෆෝටෝ ටිකක් බෙදාගත්ත උඹලට අයිඩියා එකක් දෙන්න අකමැති කවෘහරි ඉන්නවනම් කියපල්ලෝ

    අකමැති වෙන්නේ මොකටද..අඩෝ කෑම බිම දැක්කම නම් ආස හිතෙනවා..ඒ වුනාට මාස ගානක් මුහුද මැද ඉන්න එපැයි...:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌත් එක්ක යාලුයි. අපිත් එක්ක තරහයි...:frown:

    ඇමසියා කියන්නේ කිඹුලගෙ ෆේක් එකක් වෙන්න බැරිද?:baffled:

    :rofl: මගෙත් එහෙම සැකයක් තියෙනවා...... :P

    කිඹුල් මාමේ..... හොරෙන් බලන්නේ නැතුව දැන්වත් වරෙන් යකෝව්........ :growl::growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොඳ කොලිටි කාමර නේ බං තියෙන්නේ....... මම හිතුවේ නෑ මෙච්චර හොඳයි කියලා.......
    කැබින් සුපිරියට තියෙනව මචන්,තමන්ට ඇදක්, ඩේ බන්ක් එකක්, කබඩ් එකක්,මේසයක්, ලාච්චු,බාතෲම් එකක් තියෙනව... මාසෙට සබනුයි සබන් කුඩු, දේනව
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අකමැති වෙන්නේ මොකටද..අඩෝ කෑම බිම දැක්කම නම් ආස හිතෙනවා..ඒ වුනාට මාස ගානක් මුහුද මැද ඉන්න එපැයි...:(:(
    ඔව් බන් මොනා කරන්නද :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයෙ ඉදන් නිකම් හිතුනට ෆෝටෝ ටිකක් බෙදාගත්ත උඹලට අයිඩියා එකක් දෙන්න අකමැති කවෘහරි ඉන්නවනම් කියපල්ලෝ
    පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....:)
    ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....:oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සුද තව තියෙනවනම් බෙදාගමු. අපි ඕවා දැකලා නෑ බන්....:)
    ඔය බෝතල් අරව මේවා ඔහොම තියෙනකොට පෙරලෙන්නෙ නැද්ද නැව හෙල්ලෙනකොට....:oo:

    බෝට්ටු වගේ නෙමේ නැව් යන්නේ...:no::no:
     
    Status
    Not open for further replies.