EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    poddak hitapiya yaha paalane hariyata weda allanakan.....:growl::growl:

    වයිෆයි දුන්නොත්නම් ඉවරයි.. මං ටවුන් එකේමයි ඉන්නේ...:P

    කුකුලනේ හෙට අනිද්දා දිහාට මං නම්බර් මාරු කරනෝ... මොබිටෙල් එකකට යනෝ.. කට්ටියට කියන්නම්...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    enna pennanna :rofl:
    WIf75aM.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිෆයි දුන්නොත්නම් ඉවරයි.. මං ටවුන් එකේමයි ඉන්නේ...:P

    කුකුලනේ හෙට අනිද්දා දිහාට මං නම්බර් මාරු කරනෝ... මොබිටෙල් එකකට යනෝ.. කට්ටියට කියන්නම්...:yes::yes:
    yaha paalanen wifi denne wela baana newei haso!!!:no::no::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: පොඩ්ඩක් හීරිලා.... අවුලක් නෑ..... අපි අරූට බයිටක් දුන්නා.... නැත්නම් උන් හැදෙන්නේ නෑ...... :growl:

    :lol: හරි හරි ඉතින් හරිදුවාගේ තාත්තා ෆුල් ජොලි මූඩ්..... :yes:

    තාත්ත් ඇවිත් ඇහුවා අරූට පොඩ්ඩක් ලූස් වගේ නෙද කියලා...:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදාව්!!!:sorry:

    බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා.. :yes:කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...:dull:

    4093199552.png

    :shocked: SLIIT ලග ඩයලොග් එනවා පට්ටෙට...... :yes:

    මේ නම් 4G හොදේ...... ;)

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ අර හාඩ් එක බලහන් හොඳේ......... ෆැක්ටරි එකෙන් මලම වදයක් බං තියෙන්නේ........ :dull:

    :cool: එල එල බලන්නම්...... :) කොහෙද බලන හදිසියට මේවා අරන් යන්නේ නෑ නේ උඹලගේ බොසා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සින්දුවේ කියන්නෙත් "වෙනස්" විදිහේ ආදරයක් ගැන නේ........ඉතින් හරිනේ පූසෙක් මනුස්ස දුවකට මෙව්වා කරන එකත් වෙනසක් නේ

    :rolleyes: :confused:
     
    Status
    Not open for further replies.