තේරුනේ නෑ...??![]()
වර!සැමනිය....
යහතින් යහතින්.......
අප උබලාගේ දරුවන්ට යහපාලයනය උදෙසා කැප වෙමින් සිටිමු
වාසනාවන්........ මොකෝ වෙන්නේ ඉතින්........
විශේෂයක් නැහැ මලයා , පොඩ්ඩක් ජෙප්පොත් එක්ක සෙට් උනා , යන විදිහ බලනවා ,
මට නවෙයි හරිය , ඔක්කොම තුන්වන පන්තියේ අපි වගේ අයට

කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...
උදාව්!!!
බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා..කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...
![]()
මෙලෝ සංසාරයක් දන්නේ නම් නෑ මලයෝ...... මම ගිහිං බලලා කියන්නම් මගේ ඩොන්ගල් එකේ කොහොමද කියලා.......


ඔය ටවර් එකේ මගුලේ කේස් එකක්... ඩයලොග් නම් මට දාන්නකෝ ස්පීඩ් ටෙස්ට් එකක් ඩොන්ගලෙන්...![]()
ඩොන්ගල් එකට දාගෙන ඉන්නේ ඉට් ඉස් අ ලැට් සිම් එකක්........ බලමු දෙකෙන්ම ට්රයි කරලා.......මිණියා කොළඹ එන ගමන් කිව්වා මම කතා කරා උදේ...![]()
අර එදා කිඹුල් ක්ලිනික් එකේ ඉදන් මට කෝල් කරා වගේද.....?? 
අර එදා කිඹුල් ක්ලිනික් එකේ ඉදන් මට කෝල් කරා වගේද.....??
![]()

ඩයලොග් නම් ඉතින් වයිපරේගේ බ්ලාස්ටර් සිම් එක තමා......ඩොන්ගල් එකට දාගෙන ඉන්නේ ඉට් ඉස් අ ලැට් සිම් එකක්........ බලමු දෙකෙන්ම ට්රයි කරලා.......


dela awama danna one
යකෝ.. ලස්සන සින්දුවක් නේ...
ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
දැං කියපං පුළුවන් නම් මම සබ්ජෙක්ට් කියලා...![]()

asawa thamaඅනේ මන්දා උඹලා....... අරෙහේ එකෙක් හාඩ් කරකවනවා උපරිමේට...... මෙහෙ උඹ ටියුබ් බස්සන්න හදනවා.....
