EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::rofl: හ්ම්ම්ම් ඇයි එදා ඔයා මට පෙන්නුවේ...අර අර එදා.....අක්කයි ඔයයි දෙන්නම හිටියේ...:rofl:

    :rofl:
    එතන මහතද කෙට්ටුද කියලා පේන්නේ නෑ නේ.. :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ. මේකේ ඉන්න නාකි සැට් එක එක්ක ගත්තොත් තොයි මායි හොඳ පෙනුමට ඉන්නවා. තව සුදු එකෙකුත් ඉන්නවා අපිටත් වඩා බාලයි වගේ පේන...:rolleyes:

    :confused:

    :nerd:
    සංජි... දාපං බං...

    :yes:

    අනේ මෙහ්හ්...... මට බෑ...... ඔව්වා පවුල් සංස්ථාව දෙදරා යන්න බලපාන්න පුළුවන් කරුණු කාරනා....... :no::no:

    mala kolam :oo: oyawa dakkai kiyala man love karanne na ayye.. onna ohe nikan dannako pm ekakin ahri :rofl:

    :rofl::rofl: අපේ සුදු අයියා........ :P ඌ එක්ක ගත්තම අපි පඳුරු අස්සේ බං........ :oo:

    kawda appe a? :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ එයා ලස්සනද? මට නම් මහත වැඩියි වගේ....ඔව් සුදුයි නෙහ්...අක්කා ලස්සනයි අයියට වඩා...:rofl::rofl:

    කොල්ලා හොඳ හැන්ඩියා....... :yes::yes::yes::yes::yes: අක්කව නම් හැබැහින් දැක නැත.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයා දැකලා නැද්ද සංජී අයියා...ෆට්ට කැල්ල....ඔයස්....:rofl::rofl::rofl: කෙට්ටු හැඩට ඉන්න කොල්ලෙක්....:D:D:D මන් නම් දැකලා තියෙනවා....ඔයේ.....

    Nah.. ijin ekane ayye pennannako pic ekak:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාද? මුද්ද දාලා යන්නේ නැහැ නෙහ්?:rofl::rofl: එකයි ඒ....

    කොහොමත් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට.......
    ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :confused:



    :yes:



    mala kolam :oo: oyawa dakkai kiyala man love karanne na ayye.. onna ohe nikan dannako pm ekakin ahri :rofl:



    kawda appe a? :confused:


    ඔච්චර උඩ පනින්න දෙයක් නෑ. අපේ පරණ ට්‍රිප් ත්‍රෙඩ් වල ඔය ඔක්කොම අයියලා මල්ලිලා ඉන්නවා.. හැංගිලා පෝස්ට් දාන්නේ කාට බයේද? ඒ ක්‍රමේ වෙනස් කලා අපි එලකිරියේ.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමත් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට.......
    ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......

    :rolleyes:
     
    Status
    Not open for further replies.