ෆේක් රජා ඉන්නකන් ටැගක් ගන්නවා බොරු....![]()




Mekath mata tag na..mama ayith enne na![]()
අපෝ නාහෙන් අඩාගෙන..... ඔයාට ටැග් දෙයි.....

අපෝ නාහෙන් අඩාගෙන..... ඔයාට ටැග් දෙයි.....
![]()
![]()

Ane oyalage boru porondu..![]()
ගිය පාර ත්රෙඩ් එකේ මටත් ටැග් තිබ්බේ නෑ.....
එහෙමයි කියලා අපි යනවා කිව්වට ගියේ නෑ.....
ඔයාටත් එච්චර තමා.....





නාකි මාමිලා...තරුණ අයියලා , අක්කට , සුටි නංගිලාට සහ මල්ලිලාට ජයෙන් ජය එහෙනම්....




ටැග් නැති උනත් අපි ඉන්නවා..... නාකි මාමිලා...තරුණ අයියලා , අක්කට , සුටි නංගිලාට සහ මල්ලිලාට ජයෙන් ජය එහෙනම්....



මහජනතාව අවදියෙන් උනාට වැඩක් නෑ නේ ටැග් නෑ නේ.....![]()


thopi melo rahak nati uttala 
මේකේ වැඩි හරියක් තියෙන්නේ මෙලෝ රහක් නැති ටැග් නෙහ්...හෆෝ
හෙට අනිද්දට බලන්නකෝ ඕකේ ඔහොම ටැග්ද තියෙන්නේ කියලා...... 
Thopita call ekak denna bati nam adu gaane sms ekak wath denna baa neda aluth eka daanawa kiyala ?thopi melo rahak nati uttala
![]()
දිය යටින් ගින්දර ගෙනියන උන්ට කෝල් කරේ නෑ.....
(රිදෙයි
)
(මරු කියවයි
) ඒත් ට්රයි එකක් දුන්නා උගේ එකවුන්ට් එකෙන් ටැග් දෙකක් අරන් තියන්න.... කොහෙද මේ ගල් ඉබ්බා පාස්වර්ඩ්ඩ් එක මාරු කරලනේ මේ දවස් ටිකට...... 