EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    itin kukulani...........

    ada wil tera....:)
    awasan wedasatahana weemata da puluwana...:dull:

    හපොයි එහෙම ඉවර කරන්න එපා කිඹුලෝ... ඔයාට වැඩ වැඩි නම් මාසෙකට සැරයක් වත් කරන්නකෝ..
    අද අහන්න අනිවාර්යෙන් එනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    itin kukulani...........

    ada wil tera....:)
    awasan wedasatahana weemata da puluwana...:dull:

    වෙඩින් එකක් කතා නොනකරනු මැනවි.. :growl:
    අපේ නෝනා මහත්තයත් දැන් අහනවා කිඹුල් රේඩියෝ...:)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි එහෙම ඉවර කරන්න එපා කිඹුලෝ... ඔයාට වැඩ වැඩි නම් මාසෙකට සැරයක් වත් කරන්නකෝ..
    අද අහන්න අනිවාර්යෙන් එනවා.
    :dull:
    මම කළකිරීමෙන් ඉන්නේ.....
    කිරිය ගැන විතරක් නෙවෙයි, මුළු මහත් රට ගැන ම.....
    මං වගේ මේ රටට අත්‍යන්තයෙන් ආදරය කරපු මනුස්සයෙක් කළකිරෙනව නම් රට ගැනත්, කිරිය ගැන කවර කතා ද??:dull:
    අනික රට අතඇරල දාන මට කිරිය සහ විල්තෙර අතාරින එක කජ්ජක් ද?:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull:
    මම කළකිරීමෙන් ඉන්නේ.....
    කිරිය ගැන විතරක් නෙවෙයි, මුළු මහත් රට ගැන ම.....
    මං වගේ මේ රටට අත්‍යන්තයෙන් ආදරය කරපු මනුස්සයෙක් කළකිරෙනව නම් රට ගැනත්, කිරිය ගැන කවර කතා ද??:dull:
    අනික රට අතඇරල දාන මට කිරිය සහ විල්තෙර අතාරින එක කජ්ජක් ද?:dull:

    දැන් ඒපාර මොකෝ.. :frown:
    අර ගොනාගෙ ආතල් ගනන් ගන්න එපා...:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් මෝනිං සිංහලුනේ..:)
    මියැව්-මියෑව් පූව......
    හයිබ්‍රිඩ් අඩු කලාට අඩු වෙන්නෙ නෑ වැඩි වෙන කතාවක් කියල තියෙන්නේ අර කවුද එකෙක්.......:dull:
    යහ ද මන්දා පාලනේ!!!:dull:
    අනික හොරු ටික ඔක්කොම පනින කං ද කොහෙද ඉන්නේ අල්ලන්න........:nerd::dull::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull:
    මම කළකිරීමෙන් ඉන්නේ.....
    කිරිය ගැන විතරක් නෙවෙයි, මුළු මහත් රට ගැන ම.....
    මං වගේ මේ රටට අත්‍යන්තයෙන් ආදරය කරපු මනුස්සයෙක් කළකිරෙනව නම් රට ගැනත්, කිරිය ගැන කවර කතා ද??:dull:
    අනික රට අතඇරල දාන මට කිරිය සහ විල්තෙර අතාරින එක කජ්ජක් ද?:dull:

    :(:( එහෙම හිතන්න එපා සහෝ. හැම කළකිරිමක්ම ටිකකාලයකින් නැති වෙනවා. මටත් කාලෙකදී රට ගැන කළකිරිලා තියනවා. නමුත් ඒ ඒ තත්ව වලට පුරුදු වුනහම ඒ කළකිරීම නැති වෙලා යනවා. බලන්න ඔයා කිරියට ආවේ නැති වුන ගමන් කීදෙනෙක්ගේ හිතට අමාරුද කියලා. විල්තෙර නිසා කි දෙනෙක්ගේ හිත් නිදහස් වෙනවද බලන්න සහෝ. ඒ පිනම ඇති ඔයාට ඔයාගේ ඔය තියන කළකිරීම නැති කර ගන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මියැව්-මියෑව් පූව......
    හයිබ්‍රිඩ් අඩු කලාට අඩු වෙන්නෙ නෑ වැඩි වෙන කතාවක් කියල තියෙන්නේ අර කවුද එකෙක්.......:dull:
    යහ ද මන්දා පාලනේ!!!:dull:
    අනික හොරු ටික ඔක්කොම පනින කං ද කොහෙද ඉන්නේ අල්ලන්න........:nerd::dull::angry:

    හයිබ්‍රිඩ් වැඩි වෙනවා තමයි. බලන්න කලින් අපේ රටට ගෙනාවේ වැඩිපුර සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රඩ්. ඒවට දීපු සහනය නැති වුනහම ඒවගේ ගාන වැඩි වෙනවා. :( ඇල්ටො එක කියන මරාලේ නම් හැම තැනම තියෙයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මියැව්-මියෑව් පූව......
    හයිබ්‍රිඩ් අඩු කලාට අඩු වෙන්නෙ නෑ වැඩි වෙන කතාවක් කියල තියෙන්නේ අර කවුද එකෙක්.......:dull:
    යහ ද මන්දා පාලනේ!!!:dull:
    අනික හොරු ටික ඔක්කොම පනින කං ද කොහෙද ඉන්නේ අල්ලන්න........:nerd::dull::angry:
    depreciation chart eka remove karala. tax thuth sanshodanayak gana kiwwa thama details na. aru amaruwen gotha gagahane kiyewwe :rolleyes:
    masa 3ta wadi ewata thama ganan wadi wenne.
    mama duwan gihin ara harshu kiyana ekagen ahuwa import karamath wadi wenawada kiyala.
    u kiwwa ehema gennuwata wadi wenne na sale wala ewa nam wadi wei kiyala :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eh mitta dan scurvey wage. athal dena nisa ban karanneth na kochchara report karath :nerd:

    ඔව් බං කියල වැඩක් නෑ. හැබැයි උගේ ෆේක් ඔක්කොම බෑන් කරා. එක ෆේක් එකක් තිබුනේ කොටියට කඩේ යන එකක්. ඒකයි අනිත් ෆේක් ටිකක් බෑන් කලා. දැන් තියන්නේ අලුතින්ම හදාගත්තු වීලව් දුමින්දද මොකද්ද හුටප්පරේ විතරයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eh mitta dan scurvey wage. athal dena nisa ban karanneth na kochchara report karath :nerd:

    ඌ ගැන කියල වැඩක් නෑ බන්..
    ස්කර්වියා මොනව කලත් චාටර් පොර නෙමේනෙ බන්. ඌ උගෙ පාඩුවෙ ඉන්නවනේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි අවුල් ද මෙයා........?:baffled:

    WIf75aM.png
     
    Status
    Not open for further replies.