අනේ මෙහ්හ් මට බෑ....... පැලවත්තේ ඉඳන් බොරැල්ලට ගිහිං ආයේ අර ට්‍රැෆික් එකේ කොස්වත්තට එන්න මට බෑ...... මම කිව්වා ස්ටාෆ් වෑන් එකක යන්න කියලා......![]()

ස්පෙන්ඩින් ද ඩේ ඈස් යුශුවල්.......![]()
ඊයේ පෙරේදා කලබල කරපු අර මැෂින් වලට මොකද කරන්නේ බොල.....??
දීලා දානවා අර කුප්ප හරිදුවට...... 
අපි ගෙදර යනවෝ....... වැස්සට පෙර.........

අපි ගෙදර යනවෝ....... වැස්සට පෙර.........
අදත් දෙන්නද යන්නේ දොඹෙන්.....?? ඊයෙත් කිසි කරදරයක් නැතුව..... හොදට නාගත්තා ජැකට් තිබිලත්..... උඩ ජැකට් එකේ කාලේ හරි වගේ..... තැන් තැන් වලින් වතුර ලීක්...... 
පරිස්සමෙන් යන්න මල්ලි..බුදු සරණයි..!![]()


Ithin akke moko wenne? Enna bari una ude waruwe..![]()

Ohe innawa nango..Ada duwata sports meet..eyawa ganna thawa tikakin yanna one..![]()


කෝ මේ කුකුල්ලු ඒ ගමන.....?? වැස්සක් දෙන්නයි යන්නේ අදත්.....![]()
ahh oyage kikilith nanehශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)

ශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)


අම්මපා තෝව නං මැරුවත් වටින්නේ නෑ ගං ඊරිඈහ්..කොහෙද තියෙන්නේ?මේ ලංකාවේ?![]()



අම්මපා තෝව නං මැරුවත් වටින්නේ නෑ ගං ඊරි![]()
