EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද.....මන් නම් දැක්කෙත් අදයි:rofl::rofl:

    මමත් අහලා තිබ්බට මෙහෙම දැක්කට හැබැහින් දැකලා නෑ........ හදමු කිය කියා ඉන්නවා අක්කා එත් හදන පාටක්නම් පෙන තෙක් මානෙක නෑ....... :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෙන්නේ නැතිනම් ඇඩ්මින් ඕකක් මේකේ තියයිද....? ඕකෙන් සර්ච් වෙනවා..... හරියට වචන ටයිප් කරන්න........

    ooken hariyata search wenne na delo..:no: google eke oyata search karanna oona eka gahala agata elakiri kiyala gahanna..:yes: ethakota search wela eyi...;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකුත් නෑ කම්මැලි.ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරන්නත් ඕනේ.

    අසනීප වෙලා ගෙදර ඉන්න වෙන එක කියන්න ආයේ ඉතින් හොදි ඕනේ නෑ....... පුරුදු ලයිෆ් ස්ටයිල් එකෙන් ට්‍රැක් පැන්නා කියන්නේ මාර ඩල් ගතියක් දැනෙන්නේ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Udawwak illuwama oya wage gon athal denna thamai danne oyala :angry::angry: dushta minissu :growl:
    බොල කිකිළියේ......
    රුලං දාන්න පුළුවන් නම් මොන පයන්නටෙයි කුස්-කුස්.....
    කුස්-කුස් ගනන් තමා ඉතිං....මොනා කරන්න ද?:dull:
    අනික ඕව මෙහේ හදන එකක් යෑ වැරදිලා වත්....:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලියෝ ..
    කවදයි වෙඩිම දැං?

    චමිතෝ මොකෝ දැං තත්වේ...??

    පෙරෝ...
    ගේ හදාගන්න අයිඩියාවක් නැතෙයි. (මන්දිර බද්දත් ගෙවලා!!-මේකට දැං එකෙක්ට රිදෙයි-මරු කියවයි! :පී)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොල කිකිළියේ......
    රුලං දාන්න පුළුවන් නම් මොන පයන්නටෙයි කුස්-කුස්.....
    කුස්-කුස් ගනන් තමා ඉතිං....මොනා කරන්න ද?:dull:
    අනික ඕව මෙහේ හදන එකක් යෑ වැරදිලා වත්....:dull::dull:

    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් අදමයි ඇහුවේ....මොනවද ඒ නිකන් සවු ඇට වගේ...සිරාවට මෙනේරි වගේ....:yes::yes:

    tumblr_lj0fohWlzu1qibz0jo1_r1_500.png
     
    Status
    Not open for further replies.