EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල.. දෙන්නත් එක්ක නටනවා ඇති දැන් කඩේ ඉස්සරහා...:lol::lol:
    obelix_s_love_by_odinforce23-d5vr4z7.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P

    ජයවේවා මාමේ......... ජයම වේවා....... පුලුවන් වුනොත් හවස් කොරේ එන්නම්..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල.. දෙන්නත් එක්ක නටනවා ඇති දැන් කඩේ ඉස්සරහා...:lol::lol:

    සමාවෙන්න ඕනේ මලයෝ අර PSU දෙක සෙනසුරාදා ගෙනත් දෙන්න බැරි වුනාට........ මම අර නුගේගොඩ උඹලගේ අයියට දුන්නොත් ගෙනත් දේවිද......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P

    :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමාවෙන්න ඕනේ මලයෝ අර PSU දෙක සෙනසුරාදා ගෙනත් දෙන්න බැරි වුනාට........ මම අර නුගේගොඩ උඹලගේ අයියට දුන්නොත් ගෙනත් දේවිද......?

    අවුලක් නෑ ඒක පස්සෙ හෙමින්සැරේ ගමූ.. :) බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්‍රින්ටරේකුයි හම්බවුනා...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද ඉතින් ජිවිතේ........

    අද උදේ දිව්වා...කකුල් දෙක උඩින් ගල් ගෙඩි දෙකක් තියලා වගේ...කැක්කුමයි...:sorry:කනවා තරන් ලේසි නෑ මේ වැඩේ...ඇත්තමයි කෑම එපා වුනා අදනන්...:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුලක් නෑ ඒක පස්සෙ හෙමින්සැරේ ගමූ.. :) බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්‍රින්ටරේකුයි හම්බවුනා...:yes:

    මේ පැත්තේ පරණ යකඩ එකතු කරන ලොරියක් ගියා ඊයේ...ඒවෙලේ මට වැලාව මතක් වුනා..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑ ඒක පස්සෙ හෙමින්සැරේ ගමූ.. :) බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්‍රින්ටරේකුයි හම්බවුනා...:yes:

    දැන් එව්වයේ පශ්චාත් මරණ පරික්ශනේ කරලා ඉවරද උඹ......? ගත්තු ලැප ඔකොහොමද බඩාගෙන්.....?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පැත්තේ පරණ යකඩ එකතු කරන ලොරියක් ගියා ඊයේ...ඒවෙලේ මට වැලාව මතක් වුනා..:dull:

    අපේ පැත්තේ තාර බැරල් පටෝගත්ත ලොරියක් ගියා ඊයේ.. ඒවෙලේ මට බැරල් නැන්දව මතක්වුනා..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් එව්වයේ පශ්චාත් මරණ පරික්ශනේ කරලා ඉවරද උඹ......? ගත්තු ලැප ඔකොහොමද බඩාගෙන්.....?

    ලැප හොඳයි.. මට නෙමේ අපේ ලොකුතාත්තගෙ පුතාට ගත්තේ... දැන් එන ඒව හැබැයි කලින් ඒව තරම් හයිය නෑ...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද උදේ දිව්වා...කකුල් දෙක උඩින් ගල් ගෙඩි දෙකක් තියලා වගේ...කැක්කුමයි...:sorry:කනවා තරන් ලේසි නෑ මේ වැඩේ...ඇත්තමයි කෑම එපා වුනා අදනන්...:(:(:(

    එල එල අක්කේ සැලෙන්න එපා....... හෙටත් කරමු....... අනිද්දාත් කරමු........ පුරුදු වුනාම ඔයවැඩේ සිම්පල්........ අපි හැමෝටම අමාරු මුලින්ම ඔය වැඩේට පුරුදු වෙන එක.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පැත්තේ පරණ යකඩ එකතු කරන ලොරියක් ගියා ඊයේ...ඒවෙලේ මට වැලාව මතක් වුනා..:dull:

    අපේ පැත්තේ තාර බැරල් පටෝගත්ත ලොරියක් ගියා ඊයේ.. ඒවෙලේ මට බැරල් නැන්දව මතක්වුනා..:rofl:

    දෙක බෙදීම දෙක = බින්දුවයි...... :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල අක්කේ සැලෙන්න එපා....... හෙටත් කරමු....... අනිද්දාත් කරමු........ පුරුදු වුනාම ඔයවැඩේ සිම්පල්........ අපි හැමෝටම අමාරු මුලින්ම ඔය වැඩේට පුරුදු වෙන එක.......

    :yes::yes::)ඔව් මල්ලි..මමත් හිතා ගත්තා කොච්චර අමාරු වුනත් අතාරින්නේ නෑ කියලා..
     
    Status
    Not open for further replies.