අඩේ ඊට වඩා එල සූර පප්පයි ජිම් පප්පයි වගේ ඈන්දනම්ඔව් ඔව් ඔලුබක්කෝ දෙන්නෙක් දාගෙන නටන ගමන්......
![]()

අඩේ ඊට වඩා එල සූර පප්පයි ජිම් පප්පයි වගේ ඈන්දනම්ඔව් ඔව් ඔලුබක්කෝ දෙන්නෙක් දාගෙන නටන ගමන්......
![]()

සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා......![]()
එල එල.. දෙන්නත් එක්ක නටනවා ඇති දැන් කඩේ ඉස්සරහා...![]()
සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි...... අද සිට ප්රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා......![]()

සමාවෙන්න ඕනේ මලයෝ අර PSU දෙක සෙනසුරාදා ගෙනත් දෙන්න බැරි වුනාට........ මම අර නුගේගොඩ උඹලගේ අයියට දුන්නොත් ගෙනත් දේවිද......?
බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්රින්ටරේකුයි හම්බවුනා...
කොහොමද ඉතින් ජිවිතේ........
කනවා තරන් ලේසි නෑ මේ වැඩේ...ඇත්තමයි කෑම එපා වුනා අදනන්...

අවුලක් නෑ ඒක පස්සෙ හෙමින්සැරේ ගමූ..බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්රින්ටරේකුයි හම්බවුනා...
![]()

අවුලක් නෑ ඒක පස්සෙ හෙමින්සැරේ ගමූ..බඩාගෙන් පවර් සප්ලයි එකකුයි සීඩී රොම් දෙකකුය් ප්රින්ටරේකුයි හම්බවුනා...
![]()
මේ පැත්තේ පරණ යකඩ එකතු කරන ලොරියක් ගියා ඊයේ...ඒවෙලේ මට වැලාව මතක් වුනා..![]()

අපේ පැත්තේ තාර බැරල් පටෝගත්ත ලොරියක් ගියා ඊයේ.. ඒවෙලේ මට බැරල් නැන්දව මතක්වුනා..![]()

දැන් එව්වයේ පශ්චාත් මරණ පරික්ශනේ කරලා ඉවරද උඹ......? ගත්තු ලැප ඔකොහොමද බඩාගෙන්.....?

අද උදේ දිව්වා...කකුල් දෙක උඩින් ගල් ගෙඩි දෙකක් තියලා වගේ...කැක්කුමයි...කනවා තරන් ලේසි නෑ මේ වැඩේ...ඇත්තමයි කෑම එපා වුනා අදනන්...
![]()
මේ පැත්තේ පරණ යකඩ එකතු කරන ලොරියක් ගියා ඊයේ...ඒවෙලේ මට වැලාව මතක් වුනා..![]()
අපේ පැත්තේ තාර බැරල් පටෝගත්ත ලොරියක් ගියා ඊයේ.. ඒවෙලේ මට බැරල් නැන්දව මතක්වුනා..![]()

එල එල අක්කේ සැලෙන්න එපා....... හෙටත් කරමු....... අනිද්දාත් කරමු........ පුරුදු වුනාම ඔයවැඩේ සිම්පල්........ අපි හැමෝටම අමාරු මුලින්ම ඔය වැඩේට පුරුදු වෙන එක.......

ඔව් මල්ලි..මමත් හිතා ගත්තා කොච්චර අමාරු වුනත් අතාරින්නේ නෑ කියලා..