EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හප්පා...රේඩියෝ එකේ නම කිව්වෙත් නෑනේ..ගෑණුන්ගේ නම් කිව්වනේ...:(:( 13 ටැගුත් නෑ...අපිට දැන් අඩු සැලකිලි....:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හප්පා...රේඩියෝ එකේ නම කිව්වෙත් නෑනේ..ගෑණුන්ගේ නම් කිව්වනේ...:(:( 13 ටැගුත් නෑ...අපිට දැන් අඩු සැලකිලි....:(:(

    :frown: ටැග් දෙයි යථා කාලේදී..... හිටු ඉවසන්..... තවම ත්‍රෙඩ් එක දාලා දවස් දෙකක් නෑ.... ඉවසපන්...... අතුරු අය වැය ගේනකම්...... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ටැග් දෙයි යථා කාලේදී..... හිටු ඉවසන්..... තවම ත්‍රෙඩ් එක දාලා දවස් දෙකක් නෑ.... ඉවසපන්...... අතුරු අය වැය ගේනකම්...... :P
    ඉවසුවා ඇති...:baffled: තරි අයියා සහ සංජී සමග 13 වර්ජනය කරමි...:yes: 13 එපා....:no:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: ඒ උනාට උඹ හිතනවද දාලා තියෙන ගානෙන් ලක්ෂ 5ක් විතර අඩු කරලා උන් විකුණයි කියලා.....?? :rolleyes:

    උන් විකුණන්නෙත් නෑ. හැබැයි ඒ නිසා උන්ට විකුණ ගන්නත් බෑ.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ඒ උනාට උඹ හිතනවද දාලා තියෙන ගානෙන් ලක්ෂ 5ක් විතර අඩු කරලා උන් විකුණයි කියලා.....?? :rolleyes:

    උන් විකුණන්නෙත් නෑ. හැබැයි ඒ නිසා උන්ට විකුණ ගන්නත් බෑ.
    මූට කියලා වැඩක් නෑ....:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: මේ තරියා නැවත එනතුරු දමන අන්තිම පොස්ට් එක.......

    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!

    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!:)

    අයුබෝවේවා!!!!!

    තරින්ද සහෝදරයා නැවත පැමිනෙන තුරු මේ ත්‍රෙඩ් එකේ නැවත කමෙන්ට් නොකරන බව මෙයින් දැණුම් දෙමි!!!

    මේ මොන උට්ටක් ද යකෝ තොපිත් එක්ක තනියෙම මැරෙන්න යන්නවත් බෑනේ :angry: මගුල :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් දැන් මගේම හිට්ලර් පාර්ට් එකෙන් මටම නෙලිනවා :( අර වල් හැල කිඹුලට නම් %#*^%$*&$&^ :growl: :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මොන උට්ටක් ද යකෝ තොපිත් එක්ක තනියෙම මැරෙන්න යන්නවත් බෑනේ :angry: මගුල :P

    අහවල් උට්ටකාටද තනියම මැරෙන්නේ ඔක්කොමලා එක්කම සමුල ඝාතනය වෙමු.........

    නයිස් ටු සී යූ බැක් ඉන් හියර්........ :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන් දැන් මගේම හිට්ලර් පාර්ට් එකෙන් මටම නෙලිනවා :( අර වල් හැල කිඹුලට නම් %#*^%$*&$&^ :growl: :(

    උඹෙන් තමා ඉතින් ඉගෙන ගත්තේ ඔය පොඩි පොඩි ට්‍රික්ස්........ ඉස්සෙල්ලම ට්‍රයි කරලා බැලුවෙත් උඹටම තමා....... :rofl::rofl:
     
    Status
    Not open for further replies.