ට්රයි කරපිය කෝ ඉතිං.......
නැහ්..නැහ් ග ගා ඉන්නේ.......![]()
අනේද කියන්නේ........ දුක් වේවි ඉන්නවට වඩා කොච්චර හොඳද ට්රයි කරන එක....... බලන් අයියේ තරිස්ගේ කොල්ලෝ දෙන්නට උනත් කොච්චර ආඩම්බරයක් වෙනවද තමන්ට නංගි කෙනෙක් ඉද්දි.......
ට්රයි කරපිය කෝ ඉතිං.......
නැහ්..නැහ් ග ගා ඉන්නේ.......![]()
ඉතින් දේවයන් වහන්ස මේ අපි හැමෝම කට කැඩෙන කම් තුන හදපන් හදපන් කියන්නේ ඕකටනේ........ බලපන් කොල්ලෝ දෙන්නට උනත් කොච්චර සතුටක්ද ආඩම්බරයක්ද නංගියෙක් ඉන්නව කිව්වම........ තේරුම් ගනින්කෝ පවු කොල්ලෝ දෙන්නා.........

අනේද කියන්නේ........ දුක් වේවි ඉන්නවට වඩා කොච්චර හොඳද ට්රයි කරන එක....... බලන් අයියේ තරිස්ගේ කොල්ලෝ දෙන්නට උනත් කොච්චර ආඩම්බරයක් වෙනවද තමන්ට නංගි කෙනෙක් ඉද්දි.......

2015-01-30/2015-02-05 Views 322
makara
අනියම් සම්බන්ධතා
තරඟකාරී බවෙන් ජය ලබා ගැනීමට අවස්ථාව උදා කරයි. විභාග ජය පරීකෂණ ජය සූදුවෙන් ජය ආදී ජය හිමි වන අතර ඒ සඳහා අවස්ථාවන් ඔබට උදාවිය හැකියි. අනියම් සම්බන්ධතා ආදී දේවල්වලට සම්බන්ධ වූයේ නම් ඒවාට ද~ුවම් ලැබීම සූදානම් විය හැකියි. පවුල් ජීවිත රැක ගැනීමට වග බලා ගත යුතුයි.
දරුවකුගේ හදිසි වෙනසක් දැකිය හැකිවන අතර උසස් වීම් හෝ උත්සවයක් සඳහා පූර්ණ පෙර දැක්මක් ඇති කිරීමට සැලසුම් කිපයක් ඇති කරයි. බලාපොරොත්තු තබා සිටි වැඩ කොටසක් කර ගෙන යාමට හැකියාව ලැබේ. එහෙත් උවමනාවට වඩා හිතට අරන් වැඩ කිරීමට යාමේ දි පාඩු ලබයි. එසේ නැත්නම් කාටත් හිස පාත් කිරීම නොහැකිකම නිසා අපහාස තීන්දු ලැබිමක් සිදුවිය හැකියි.
ඉඩම්, දේපළ ලැබීම්වලට යහපත් වන මේ කාලය නිවාස ඉඩ කඩම් ප්රශ්න ලිිහිල් වී තමන්ගේ වාසියට හේතු වෙයි. රුධිර පීඩන, හිසේ බර ගතිය, පපුවේ සෙම් රෝග ආදිය ඇතිවිය හැකියි.
ජය අංක :- 1, 2, 7
ජය වර්ණ :- කහ, කොළ
ශ=භ දිනය :- සෙනසුරාදා, බදාදා
අනුන්ගේ දුකේ දී පිහිට නොවී අහක බලාගෙන යාම මිනිස්කමට මදිකමකි. මෛත්රී සිතින් අනුන්ට පිහිට විය යුතුයි. එවිට තමා ද දියුණුවට ඉබේම පත් වෙයි. එසේ කර බලන්න.

රිෆර් ආස්මි‘ස් චාර්ට්...........අම්මෝ එපා ..මම දන්නවා ආයේත් කොල්ලෙක් කියල
![]()

හම්මේ මගේ තුන නැති උනත් තුන නම් එපා![]()

තුනක් හදන්න බැරිනම් ඔය තුන මොකටද ගලවලා දාමු එහෙනම්........ 
තෝ දෙක ට්රයි කරපංකෝ ඇට රිලවා මට කියන්නේ![]()
ඒ කට්ට දෙවෙනියාට & සමහර විට තුන්වෙනියට විඳින්න දෙන්න බෑ කීයටවත්........ආසයි නේහ්!ආස්මිත් එක්කද ?![]()


අනිවා මම හදනවා....... හැබැයි දෙක එන්න කලින් මට වාහනයක් ගන්න ඕනේ....... දෙවෙනියාටත් බයික් එකේ කට්ට කන්න දෙන්න බෑ....... මගේ නොහැකියාව හින්දා පළවෙනියා තාමත් දුක් විඳිනවා බයික් එකේ එහෙ මෙහෙ එක්ක යන එන හින්දා.......![]()
ඒ කට්ට දෙවෙනියාට & සමහර විට තුන්වෙනියට විඳින්න දෙන්න බෑ කීයටවත්........


ආසයි නේහ්!
එයා ගෙන් චාට් එක ඉල්ල ගෙන ගෙදර ඇත්තිත් එක්ක හදපිය.......![]()

අෆොයි![]()

ගලවලා පෙති කපලා බලු කපුටු දානයක් දෙමු.......![]()
(රිදෙයි)ඊහ්හ් තරිස් උඹ මකර ද..... ?අපේ දුවත් මකර........
කැ*ම සින් එක කියන්නේ බඳින්න හඳහන් බලනකම් උපන්දා ඉඳලා මම හිතාගෙන හිටියේ මම මකර කියලා මගේ කේන්දරේ එහෙම තිබ්බ හින්දා....... හඳහන් බලපු එකා කියපි මේක මකර වෙන්න බෑ කියලා උපන් වෙලාවේ හැටියට........ පස්සේ ආයේ කේන්දරේ හදලා බලද්දී මම ධනු.........![]()
)
